Archives
-
▼
2012
(376)
-
▼
November
(40)
- සිත මාගෙ හඬවලා - ඔබ ඈත දුර ගියා
- සෝමලතා සුබසිංහගේ නාට්‍ය උළෙල
- ඇත්තටම අපි අතරමං වෙලා
- මම රඟපෑවොත් ඒවා ‘බ්ලූ’ ෆිල්ම්ස්
- ප්‍රවීණ මාධ්‍යවේදී, ගීත රචක සිරිල් ඒ. සීලවිමල ගුණ ...
- යුරෝපා චිත්‍රපට උළෙල 01 වැනිදා සිට තරංගනී ශාලාවේදී
- ඔබ නැතුව ඔබ සමග චිත්‍රපටය ගෝවේ හි දී
- විකුම්සිහ වත අධ්‍යාපනික ප්‍රදර්ශනය
- නිදි යහන කැළඹෙයි සමඟ තිරයට එන නිෂානි
- ගණිකාවො හිටියෙ නැත්තං ලංකාවෙ මිනිස්සුන්ට පිස්සු හැ...
- නදීශා - රීල් ඇන්ඞ් ට්‍රැක්
- නදීශා හේමමාලි රඟපෑ තෙළිඟු චිත්‍රපටිය
- ආදරණීය තාත්තේ මම තවම ඔබව සොයමි . . .
- කවදා හරි මම දිවි නසා ගත්තොත් මාධ්‍ය ඒකට වගකිව යුතුයි
- මීට පස්සේ වැඩිපුර වැඩසටහන් යහළුවන්ට දෙනවා
- මං අත දුන් කවුරුත් මට අත දුන්නේ නෑ
- BMICH X'Mas 2012 - Life Style Shopping Expo
- 17 වැනි සුමති සම්මාන උළෙල
- ක්‍රිස් - 3 නිසා රිතික් අනතුරක
- පොඩි පොඩි හැඟීම් තියෙන්න ඇති. ඒත් මට දැනිච්ච ආදරය ...
- සරලා කවුද
- ‘කර්ම’ ද? ගෝත ‘කර්ම’ ද?
- Post 1 - ‘කර්ම’ නොවැටහීමද මඟහැරිය නොහැකි කර්මයකි
- Post 2 - ‘කර්ම’ නොවැටහීමද මඟහැරිය නොහැකි කර්මයකි
- බඩගින්නේ හිටියත් තාත්තගේ සින්දු කුණු කොල්ලෙට විකුණ...
- දේපළ හරිහම්බ නොකළාට සැනසිල්ලේ ජීවත් වෙනවා
- රඟපාන්න ආවේ සල්ලි හොයන්න නෙමෙයි
- F M අලුත් වෙයි
- මාව වැරැදියට තේරුම් ගන්න එපා
- තිළිණි අතුකෝරලගේ ‘සැඳෑ සක්මන’ 18 දා පදනම් ආයතනයේදී...
- හිතුවක්කාර ජන නායකයා
- භාෂා සාහිත්‍ය කලා ඇකඩමිය ජනවාරියේ දී ඇරඹෙයි!
- අපි අදටත් මනමේ සිංහබාහු බලන්නේ ඒ වගේ පිටපත් අපට නැ...
- ශිහාන් උත්තර බඳී
- 2012 රාජ්‍ය ළමා චිත්‍ර උළෙලේ සම්මාන ප්රදානෝත්සවය
- ඕක ලේඩීස් නෙ
- ‘කර්ම’ ද? ගෝත ‘කර්ම’ ද?
- ආපුවම ගාණ කඩා ගන්නවා
- මගෙ හිත ඉස්සර වාගෙම තාමත් දයාබරයි
- සුනිල් ආර්.ගමගේ ලියූ ඔබ පෙම් කරනා ගී රැසක් දැන් එක...
-
▼
November
(40)
අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
IMF Mission Concludes Visit to Sri Lanka Update - The International Monetary Fund (IMF) mission recently ended its visit to Sri Lanka. This was...9 months ago
-
-
-
-303- ලියුමක්. - 2018-06-20 ආදරණීය ගැමුණු, ඔයා කොහෙ හරි මාව ඇහෙන මානෙක ඉන්නවා නම් අද දවසටත් හිනා වෙනවා ඇති .අද පබ් එකේ ඔයාලාව Exhibit කළා. ඊයෙ නුගේගොඩ ආනන්ද සමරකෝන් පීඨෙ ...6 years ago
-
Swings of love - Let us tell you about the last woman in the world with her swings… She is doing her last act in front of you… Just listen to her… She will tell you many th...7 years ago
-
තාදු ගණ ජන මනා - *තාදු ගණ ජන මනා - සභා ගැබ හොබවනාදැහන් ගත නොවී මා ගීතයෙන් - සිටින් පුටු කබල් මත සීරුවෙන්මේ යකඩ ගොඩවල්ය වැයෙන්නේ - කටුක පද පෙළවල...8 years ago
-
Hotels In Niagara Falls Ny Images - Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls...9 years ago
-
Tambi: A delightful figure - * ‘art and soul* *Tambi: A delightful figure* *His was no grave, looming presence, by no means cast in the Guru mould. Tambi was a bohemian at heart, wri...9 years ago
-
-
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...12 years ago
-
Lecture on 'Methods of Brechtian Theatre' - The new production of the play Yakshagamanaya commenced on 06th November 2011 at the TrikonE Cultural Foundation. A selected group of about 100 was presen...13 years ago
-
-
-
What awaits our drama culture? - *Senior dramatist Dharmasiri Bandaranayake delves into lessons learnt at Bharat Rang Mahotsav, New Delhi, and questions where our theatre is heading in t...13 years ago
-
ගොඩ සරඔ - 1 දොමි කිට කට දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 02 දොමි කිට කිට දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 03 දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්...14 years ago
-
Welcome to Freedom Theater Group, Sri Lanka - ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ NO RETURN Written & Directed by Rajitha Dissanayake ...14 years ago
-
EKA ADHIPATHI NEXT SHOWS - 03rd June, 2010 on 3.00/6.30 p.m. @ Buddhi Mandapaya Auditorium, Polonnaruwa.14 years ago
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
-
~• මරණීය රමණයක අවසාන හුස්ම ටික •~5 years ago
-
නිවිති එක්ක දෙල් කිරට...6 years ago
-
-303- ලියුමක්.6 years ago
-
-
අපි රොකට් යවපු හැටි8 years ago
-
-
#9 years ago
-
ආදරය විදින්න..........11 years ago
-
අපේ ලෝකය....12 years ago
-
මැච් එකේ විස්තර...12 years ago
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
Dejan Vasiljevics Journey from Miami to the NBL: A Basketball Story - Well, let me tell ya about this young feller, Dejan Vasiljevic. He was born all the way over in Calgary, Alberta, Canada, on April 26, 1997. But don’t let ...2 hours ago
-
Ricky Martin - Private Emotion - Private Emotion Artist -Ricky Martin Song -Private Emotion Chord - C# [Intro]----------------------------------------------------------------------------|C#...6 years ago
-
-
-
-
-
-
-
-
-
-
RADIO
මගෙ හිත ඉස්සර වාගෙම තාමත් දයාබරයි
Thursday, November 1, 2012
- සංජීවනී විරසිංහ
ලස්සන මගෙ හිත ඉස්සර වාගෙම
තාමත් දයාබරයි
දෑසින් නොදකින ඈතක උන්නත්
සිත විමසන්නේ ඔබේ ගැනයි...!
(පද - හේමසිරි හල්පිට)
ඉස්සර වාගේම තවමත් ඇය ගයන්නීය. කෙළිලොල් දඟකාර යුවතියක මෙන් සුරතල් වෙමින් ගයන්නී සැණෙකින් ආදරණීය පතිනියක සහ මවක වී රඟන්නී ය. එසැණින්ම ඇය නිවේදිකාවක වී සුපැහැදිලි හඩින් ළෙන්ගතුව අප අමතන්නී ය. මේ අපූර්ව සුසංයෝගය එක ගැහැනියක තුළින් අප අභිමුව ජීවමාන කරවන්නී ඇය සංජීවනී වීරසිංහ ය.
සංජීවනී මෙවර ‘ස්වර වර්ණ’ වර්ණ ගන්වන්නට අප සමඟ එක්වූවේ ‘කියන්න දේවල් ගොඩක් තියෙනවා’යි සතුටින් පවසමින් ය. (දිගු කලකට පසු ඇයත් මාත් මෙවැනි පිළිසඳරකින් හමුවීම වර්ණවත් කරමින් පෙරදා සුපුරුදු සෙනෙහසින්ම නොවෙනස්ව හිනැහී හිනැහී..)
”කෑම, බීම, ව්‍යායාම, මානසික සුවය ශාරීරික නිරෝගිකමට වගේම රුවටත් බලපානවා. සිත පිරිසුදුව සතුටින් ඉන්න කාගේත් රුව ලස්සන වෙනවා. මට මගේ ජීවිතයට ආදරණීය දෙමවුපිය යුවළත් උන්නා. සහෝදර සහෝදරියන් උන්නා.
ඒ වගේම දැන් මාව තේරුම් ගත් ආදරණීය ස්වාමි පුරුෂයෙකුයි (සුසන්ත) දුවෙකුයි (සංජානි) පුතෙකුයි (සංජය) ඉන්නවා. අපිට දෙවියන් වහන්සේ ආශිර්වාද කළ යහපත් යුග ජීවිතයක් සහ දුකක් නැතුව ජීවත් වෙන්න පිළිවෙළක් ලැබී තියෙනවා. විශේෂයෙන්ම කලාකාරිනියක් විදිහට මට මේ රටේ හොඳ පිළිගැනීමකුත් ලැබී තියෙන නිසා මං සිනාසී සතුටින් සැහැල්ලුවෙන් උන්නේ නැත්නම් වෙන කවුරු මෙහෙම ඉන්නද. ඒ ඉස්සර මමම තමයි තාමත් හැමදාමත් මැරෙනකම්ම ඉන්නේ.”
ඔබේ සිතට දුකක් දැනෙන්න ඔබ දෙන්නෙම නැද්ද..?
”දුක වේදනාවන්ගෙන් අපේ සිත් කම්පනය වෙන්නේ අප නොදැනුවත්වමනේ. එහෙම වුණාම දුක දැනෙනවා. එවිට මම එම තත්ත්වයන් තේරුම් අරගෙන සිතට ඕනෑවට වඩා දුක් නොදී ඉන්න වෑයම් කරනවා. හැබැයි තවමත් මට මගේ තාත්තිව මතක් වෙන හැම මොහොතකම දැනෙන දුක නම් කියලා ඉවරයක් කරන්න බැහැ. මෑතදී මගේ සිත ගොඩාක් දුක්වුණා, නොසැලකිලිමත් රියදුරන් නිසා අපේ අසල්වැසි නිවෙසක අම්මයි දුවයි ජාඇළ දී හදිසි අනතුරකින් මියගිය විටදී.
තව සිද්ධියක් වුණා අවුරුද්දකට පමණ පෙර මගේ පුතාගේ යාළුවෙක් ඩෙංගු හැදිලා රෝහල්ගතවෙලා සිටිද්දි වෛද්‍ය ප්‍රතිකාර වැරදීමෙන් මිය යාමෙන්. ඒ මරණ සිද්ධ වුණේ අනුන්ගේ වැරදි නිසා. ඒ නිසා මතක් වෙද්දි දුක දැනෙනවා. වාහන පදවන රියදුරන් වගේම මහපාරේ ගමන් කරන අයත් සැලකිලිමත් වෙනවා නම් අකාලයේ මිනිස් ජීවිත වැනසෙන්නේ නැහැ. වැරදි කරන අයට දැඩි දඬුවම් දෙනවා නම් මෙවැනි වැරදි අඩු වෙයි කියා මට හිතෙනවා.”
ඔබේ කලා දිවියේ අලුත් තොරතුරු කොහොමද?
”සංගීත ප්‍රසංගවලදී ගී ගයන්නයි, ටෙලිනාට්‍ය රූපගත කිරීම්වලටයි සහභාගි වෙනවා. ගායිකාවකට වඩා නිළියක් වෙන්නයි මං පුංචි කාලේ ඉඳලම ආසා කළේ. මේ දිනවල විකාශය වන ‘ඡායා’ (සිරස) සහ ‘විසුල අහස යට’ (හිරු) ටෙලි නාට්‍ය දෙකෙන්ම මගේ රඟපෑම් නරඹන්න මගේ ප්‍රේක්ෂකයින්ට පුළුවන්. ‘විසුල අහස යට’ මා රඟපාන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස් ගේ බිරිය ලෙසයි.
රෝද පුටුවක ඉඳගෙන මා මෙහි කරන රඟපෑම හරිම ආස්වාදනීය යි. රඟපාන්න රෝද පුටුවේ ඉඳගන්නා විටදී ම ඇඟ පණ නැතුව යනවා වගේ දැනෙන තරමට දැන් මේ චරිතය මට හුරු පුරුදු වෙලා. රඟපෑමේ දී මට ‘කෙල්ල’ම වෙන්න අදහසක් නැහැ. අම්මා චරිතයත් මං රඟපෑවා. නීටා ප්‍රනාන්දුගේ ‘ස්වර’ චිත්‍රපටයේ ජීවන් කුමාරතුංගගේ නංගී ලෙස රූප රාමු කිහිපයක සාර්ථක රඟපෑමක් ඉදිරිපත් කළා. චිත්‍රපටය තිරගත වුණාම බලන්නකෝ, එහි අපූර්වත්වයක් ඇති බව හැඟේවි ඔයාලටත්.”
කාලෙකින් ඔබේ නව නිර්මාණයක් අපට අහන්න ලැබුණේ නැහැනේ..?
”මොකද නැත්තේ.. ම්..ම්.. ලස්සනම ලස්සන සින්දුවක් මං ළඟදි කළා - දම්පාට හැන්දෑවෙ‘ කියලා. මේ ගීතයට ලස්සන රූප රචනයකුත් අපි නිර්මාණය කෙරුවා. අන්තර් ජාලයේ කධභ ඊභඡඥ එකෙන් රසවිඳින්න පුළුවන් දැන් මගේ මේ ගීතය.”
දම්පාට හැන්දෑවෙ
හමුවන්න ගං දෑලේ
එනවාද වේලාසනින්
සතියක්ම හිර වෙච්ච
පෙම් ගීත අහගන්න
ඔබ ඉන්න මා ළඟින්
හෙළවෙන්නෙපා මා ළඟින්...!
(පද - ෂෙහාන් ගලහිටියාව)
අනුන්ගේ ගී ගායනය කළ බවට ඔබට තිබෙන චෝදනාව ඔබ පිළිගන්නවාද?
”නැහැ. මං අනුන්ගේ ගීත කවදාවත්ම ගායනය කරලා නැහැ. අඩුම වශයෙන් මගේ අම්මා (චන්දා ද සිල්වා විරසිංහ) ගේ ගීතයක්වත් මං ගායනා කරලා නැහැ. ඔය චෝදනාව මට කරන්නේ කවුද, මොනවාද මම ගායනා කරලා තියෙන එම ගායිකාවගේ ගීත කියලා මට කියන්න පුළුවන් නම් ගායනා කළ ඇගේ ගීත මේවාය කියා ඔප්පු කරන්න කියලා ඇයට කියන්න. එහෙම ඔප්පු කළෝතින් මම අදම ගීත ගායනයෙන් ඉවත් වෙනවා. හැබැයි ඇති තරම් හින්දි ගී තනුවලට නම් මං ගීත ගායනා කරලා තියෙනවා. ඒ වගේම පිළිතුරු ගීත ගයා තිබෙනවා. එම ගීත මේ අභියෝගයට ඇතුළත් වෙන්නේ නැහැ.”
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment