අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
President Reviews CBSL Salary Hike Decision - In a country where the average monthly household income is modest, the CBSL staff’s proposed salary hike surprises many. President Ranil Wickremesinghe, al...3 months ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්" - 12 11 10 වැලිකඩ කියවූ පසු ලියමි. සංස්කෘතිය ආරම්භ වූයේ, තමා තනිව අල්ලා ගත් ගොදුර , ගිල දැමීමට පෙර සිය සමූහය සමඟ බෙදා ගත යුතු යැයි තීරණය කළ පළමු මානවයාගෙනි. ...8 years ago
-
හදේ කොතැනක හෝ - *හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්බලා අවසර සොයා කල් දැන වෙලා හස රෑනින්පෙළයි මා මුදා සුව දැහැනින්සයුරු ඉම රත් ක්ෂිතිජ රේඛාවේමියෙන හිරු...10 years ago
-
පිය මිතුරු සඳිනි - *නාට්‍යය - රොම්ලින් හෙවත් දිව්‍ය කුසුම (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)ගායනය - යමුනා විනෝදිනී, කෝලිත භානු දිසානායක* පිය මිතුරු සඳිනි මෙපුර රජුගෙ දෝණියෝ ...10 years ago
-
Hotels In Niagara Falls Ny Images - Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls...10 years ago
-
Birth Centenary of Poet Tambimuttu - *Poetry London *(1939–51) *Poetry London–New York* (1956–60) *Poetry London/Apple Magazine*, which had just two issues, A Sri Lankan Tamil from an afflue...11 years ago
-
-
-
-
Sri Lankan Tamil Cinema - Source: vikalpa. org Interview with Ashoka Handagama Interview with Darmasena Pathiraja Interview with Boopathi Naleen14 years ago
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...14 years ago
-
Lecture on 'Methods of Brechtian Theatre' - The new production of the play Yakshagamanaya commenced on 06th November 2011 at the TrikonE Cultural Foundation. A selected group of about 100 was presen...14 years ago
-
-
-
What awaits our drama culture? - *Senior dramatist Dharmasiri Bandaranayake delves into lessons learnt at Bharat Rang Mahotsav, New Delhi, and questions where our theatre is heading in t...15 years ago
-
ගොඩ සරඔ - 1 දොමි කිට කට දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 02 දොමි කිට කිට දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 03 දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්...16 years ago
-
Welcome to Freedom Theater Group, Sri Lanka - ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ NO RETURN Written & Directed by Rajitha Dissanayake ...16 years ago
-
EKA ADHIPATHI NEXT SHOWS - 03rd June, 2010 on 3.00/6.30 p.m. @ Buddhi Mandapaya Auditorium, Polonnaruwa.16 years ago
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
නිවිති එක්ක දෙල් කිරට...8 years ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්"8 years ago
-
විහංඟනාවී : පනස් පස්වන කොටස9 years ago
-
-
#10 years ago
-
-
෴ඇයත් සාගරිකාම විය - තුන්වන දිගහැරුම෴11 years ago
-
ගැහැණු ලොවක සිරකරු... 14 කොටස12 years ago
-
ආදරය විදින්න..........13 years ago
-
අපේ ලෝකය....13 years ago
-
ජන/සත්ව සංගණන අනාවැකි,,,14 years ago
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
Exploring Ravana Temples in Sri Lanka: Tracing the Footsteps of a Legendary King - Sri Lanka, an island steeped in history and mythology, is often linked to the legendary King Ravana from the Indian epic Ramayana. According to ancient tal...1 year ago
-
Ricky Martin - Private Emotion - Private Emotion Artist -Ricky Martin Song -Private Emotion Chord - C# [Intro]----------------------------------------------------------------------------|C#...8 years ago
-
-
-
-
-
-
-
-
-
-
RADIO
මගේ හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට
Friday, April 18, 2014සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:40 AM 0 comments
Labels: චිත්‍රපටිය, පුවත්
ධර්මප්‍රිය ඩයස් - ගුටිකෑමට නියමිතයි
ගුටිකෑමට නියමිතයි
රංගන ශිල්පී ධර්මප්‍රිය ඩයස්
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:39 AM 0 comments
මල්වඩම් අනවශ්‍යයි
මල්වඩම් අනවශ්‍යයි
නාට්‍ය නිෂ්පාදක, සංවිධායක ප්‍රියන්ත රංජන්
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:38 AM 0 comments
මහනුවර ජනපති මැදුරේදී සෙංකඩගල රාජසිංහ වැඩ අරඹයි
මහනුවර ජනපති මැදුරේදී සෙංකඩගල රාජසිංහ වැඩ අරඹයි
www.Sarasaviya.lk
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:36 AM 0 comments
Labels: චිත්‍රපටිය, පුවත්
සමනළ සංධ්වනිය අති සාර්ථකයි රිංගිං ටෝන් අතිනුත් පෙරමුණේ
Friday, November 15, 2013
සමනළ සංධ්වනිය අති සාර්ථකයි රිංගිං ටෝන් අතිනුත් පෙරමුණේ
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 2:09 PM 0 comments
Labels: චිත්‍රපටිය, පුවත්
ළමයින් වෙනුවෙන්ම බිහිවුන, SLBC "විදුල" ළමා ගුවන් විදුලිය
Tuesday, June 18, 2013
විදුල ළමා ගුවන් විදුලියේ උදෑසන විකාශය
දැන් ඔබට පෙරවරු 05.30 සිට පෙරවරු 08.00 දක්වා
Fm 107.5 Mhz
ඔස්සේ සවන් දිය හැකියි.
එසේම ඒ පිළිබදව ඔබ දක්වන
ආකල්ප නව යෝජනා ඇතොත් අපට ලියා දැන්වීම මගින්,
උදා විකාශය ගුනාත්මක බවින් ප්‍රචාරය කිරීමට
හැකිවන බව දන්වා සිටිමු.
විදුල ශ්‍රාවක සමීක්ෂා
විදුල ළමා ගුවන් විදුලිය
ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාව
කොළඹ 07
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 10:11 PM 0 comments
සුබ මොහොතින් නිබ්බිදාව වැඩ ඇරැඹේ
Sunday, April 28, 2013
සුබ මොහොතින් නිබ්බිදාව වැඩ ඇරැඹේ
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:55 AM 0 comments
Labels: චිත්‍රපටිය, පුවත්
‘රඟපෑම් ඉවරයි’ 03 දා ලයනල් වෙන්ඩ්ට්හිදී
‘රඟපෑම් ඉවරයි’ 03 දා ලයනල් වෙන්ඩ්ට්හිදී
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:53 AM 0 comments
නිශාන්‍යා ගුණරත්න ගේ මංගල චිත්‍ර දැක්ම - ‘පියවර’
චිත්‍ර දැක්මක්
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 7:52 AM 0 comments
ජාත්‍යන්තර නාට්‍ය සජීවීව විඳීමේ එකම අවස්ථාව මෙයයි
Sunday, March 24, 2013
ජාත්‍යන්තර නාට්‍ය සජීවීව විඳීමේ එකම අවස්ථාව මෙයයි
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 9:27 AM 0 comments
චිත්‍රපට ගෙන්වන මුවාවෙන් සංස්ථාවේ ලක්ෂ ගණනකට විදලා
චිත්‍රපට ගෙන්වන මුවාවෙන් සංස්ථාවේ ලක්ෂ ගණනකට විදලා
වත්මන් සභාපතිගෙන් ජනපති විමර්ශන ඒකකයට පැමිණිලි
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 9:23 AM 0 comments
Labels: පුවත්
17 වැනිදා රටවිරු ටැලන්ට් ස්ටාර්
17 වැනිදා රටවිරු ටැලන්ට් ස්ටාර්
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 9:23 AM 0 comments
Labels: පුවත්
ටවර්හෝල් නූර්ති ගී ග්‍රන්ථය...
Tuesday, February 5, 2013
සම්පාදිත ටවර්හෝල් නූර්ති ගී ග්‍රන්ථය.....
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 8:39 PM 0 comments
'නිහාල්සිංහ : පුරෝගාමී තෙවැනි ඇස්'
2013 පෙබරවාරි 12 වැනිදා ජනගත වේ
කලා විචාරක නුවන් නයනජිත් කුමාර විසින් විරචිත අභිනව ග්‍රන්ථය 'නිහාල්සිංහ පුරෝගාමී තෙවැනි ඇස්' 2013 පෙබරවාරි 12 වැනිදා පස්වරු 3.00 ට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ අනුග්‍රහයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ඒ කමිටු ශාලාවේ දී ජනගත වේ.
මෙය ආචාර්ය ඩී. බී. නිහාල්සිංහගේ අපදානය සේම, ඔහුගේ කලා මෙහෙවර පර්යේෂණාත්මක හා විචාරාත්මක ප්රවේශයකින් අධ්‍යයනයට ලක් කිරීමකි. ලාංකේය සිනමාවේ බිහි වූ ප්රශස්ත සිනමාකරුවන් අල්පයෙන් එක් අයකු ලෙස ද මෙරට බිහි වූ අග්‍රගණ්‍ය සිනමා කැමරා ශිල්පියා ලෙස ද, අග්‍රගණ්‍ය සිනමා පරිපාලකවරයා ලෙස ද, ලාංකේය ටෙලි නළු කලාවේත්, සිනමා, රූපවාහිනිය හා සබැඳුණු නව්‍ය තාක්ෂණය හඳුන්වා දුන් පුරෝගාමියා ලෙස ද, සිනමාව හා රූපවාහිනිය අරභයා දෙස් විදෙස් හි නව විද්‍යාර්ථින් පරපුරක් බිහි කළ ඇදුරුතුමකු ලෙස ද හමුවන, නිහාල් සිංහයන්ගේ පංචවිධ භූමිකා මෙහිදී නුවන් නයනජිත් කුමාරගේ විචාරාක්ෂියට හා පර්යේෂණාක්ෂියට හසුවේ.
එපමණකුදු නොව සිනමාස්කෝප් ක්‍රමවේදය ආසියාවට හඳුන්වා දුන් පුරෝගාමියා ලෙස ද හස්තගත කැමරා ශෛලිය ආසියානු කලාපයේ භාවිත කළ දෙවැන්නා ලෙසද, දකුණු ආසියාවේ හා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වර්ණ රූපවාහිනි නිෂ්පාදන ප්‍රාසාංගික වර්ණ ටෙලි නාට්‍ය බිහි කළ නිර්මාණකරුවා ලෙස ද, නිහාල්සිංහ හා සබැඳුණු සියලු පුරෝගාමී කර්තව්‍යයන් මේ ග්‍රන්ථයෙන් පර්යේෂණාත්මකව තහවුරු කෙරේ.
නිහාල්සිංහගේ දෙමව්පියන් වූ මෙරට අග්‍රගණ්‍ය, අදීන පත්‍රකලාවේදියාණන්, මහා ගුරුවරයාණන් වූ ඩී. බී. ධනපාලයන්ගේ ද, සුප්‍රකට චිත්‍ර හා මූර්ති ශිල්පිනියක වූ රතී ධනපාලයන්ගේ ද, නිහාල්සිංහගේ සොහොයුරා නිසල රූ කලාවේ නව මං සෙවූ ඩී. බී. සුරනිමලයන්ගේ ද, අපදාන හා විචාරාත්මක අධ්‍යයන මේ ග්රන්ථයට ඇතුළත් වේ. මහාචාර්ය ෙ-. බී. දිසානායක, මහාචාර්ය සුනිල් ආරියරත්න, ප්‍රවීණ කැමරා ශිල්පී එච්. ඩී. මහින්දපාල, ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී මෙහිදී ග්රන්ථයට අදාළ කෙටි දෙසුම් පවත්වති. මේ හැරුණු විට ප්‍රවීණ කලාකරුවන් හා විද්වතුන් රාශියක් ද මෙහි දී සන්දර්ශිත ලකුණු තැබීමට එක්වෙති. පූරක දායකත්වය වජිර ජයවර්ධන, සඳමාලි හේවානායක හා දිලිනි සංදීපිකා ගෙනි. උළෙලේ පිටපත උපුල් ගුරුගේ ගෙනි. Fast පබ්ලිෂින් (සුරස) ප්රකාශනයක් වන මෙහි A 4 ප්‍රමාණයේ පිටු 630 කි. දුර්ලභ ගණයේ ඡායාරූප 1000 කට අධිකය.
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 8:39 PM 0 comments
Labels: චිත්‍රපටිය, ටෙලි නාට්‍ය, පුවත්
නමක් නැති මිනිසාගේ පුරාවෘත්තය 05 දා ජනගත වේ
Monday, February 4, 2013
නමක් නැති මිනිසාගේ පුරාවෘත්තය 05 දා ජනගත වේ
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 10:40 AM 0 comments
‘මහ සමයම’ කලාවත් ප්‍රේක්ෂකයනුත් බේරා ගැනීමේ උත්සාහයක්
Saturday, January 26, 2013
‘මහ සමයම’ කලාවත් ප්‍රේක්ෂකයනුත් බේරා ගැනීමේ උත්සාහයක්
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 1:44 AM 0 comments
මහ සමයම
මහාචාර්ය ආරියරත්න ඇතුගල අලුත් නිර්මාණ කාර්ය "මහ සමයම" ඔපෙරාව, ජන සම්ප්‍රදායන් ආශ්රයෙන් නිර්මාණය වූ දැවැන්ත වේදිකා නාට්‍යයකි.ජයලත් මනෝරත්න, ජැක්සන් ඇන්තනී, විජය නන්දසිරි, ශ්‍රියන්ත මෙන්ඩිස්, නිශ්ශංක දිද්දෙණිය, සහන් රන්වල, ඉන්දිකා උපමාලි, මාධනී මල්වත්ත, චතුරිකා පීරිස්, සේනානායක වේරලියද්ද යන ශිල්පීන්ගේ රංග දායකත්වයෙන් සහ කෝලිත භානු දිසානායකගේ සංගීතය මෙහෙයවීමෙන් ද රවි බන්දු විද්‍යාපති, චන්න විජේවර්ධන සහ දර්ශන පියරත්න යන අයගේ රංග වින්යාසයගෙන්ද ජනවාරි 30,පෙබරවාරි 1,2 යන තෙදින පස්වරු 6 ට නෙළුම් පොකුණේදී වේදිකාගත වේ .
_________________________________________________________________________________
මහසමයම
සංස්කෘතිය හා ස්වභාව ධර්මය අතර සම්බන්ධතාවන්ගෙන් නිර්මාණාත්මක මානව ප්‍රකාශන හටගනී. එ් අනුව එක සංස්කෘතියක වටිනාකම්වලට වඩා අන්තර් සංස්කෘතික වටිනාකම් බලසම්පන්න වේ. විශේෂයෙන් මනෝ විද්‍යාව බිහිවන්නටත් පෙර නූතන මනෝ විද්‍යාවටත් හසු නොවන පරා මනෝවිද්‍යාත්මක (Parapsychology) සංකල්ප හා න්‍යාය ධර්මයන්හි සිට කලාකරුවා කටයුතු කළ ආකාරය සම්ප්‍රදායික කලාවන් ඔස්සේ වටහා ගත හැකි ය. පරචිත්තඥානය (Telepathy) ඔස්සේ අන්‍ය මනසක්, කියැවීම යනාදියට තිබූ හැකියාව පැරණි සමාජ තුළ පැවැති කලාවන්ගෙන් දැකිය හැකිය. සාමාන්‍ය දැනුමට එහා ගිය ඉදිරි සිදුවීම් දැකීමේ දිවැස් (Clairvoyance) හැකියාව හා සිතෙහි බලයෙන් දුර ඇති වස්තූන් සෙලවීමේ හැකියාව (Telekinesis) වැනි දේ සාම්ප්‍රදායික යාතුකර්ම හා වෙස්මුහුණු විෂය තුළ දැකිය හැකියි. එබැවින් සාම්ප්‍රදායික දේ හුදු කලා ශිල්ප ක්‍රම පමණක් නොවන බව ද වටහා ගත යුතු ව ඇත.
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 1:42 AM 0 comments
‘චංගුමී’ විඳින දුක ඇයට දෙබස් කවද්දි මට දැනෙනවා
‘චංගුමී’ විඳින දුක ඇයට දෙබස් කවද්දි මට දැනෙනවා
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 1:39 AM 1 comments
මෙන්න වැඩක් - “රඟහල“
http://rangahala.lk/
රඟහල වෙබ් අඩවිය වනාහී වේදිකා නාට්‍ය කලාව වෙනුවෙන් මෙතෙක් පැවති අඩුපාඩුවක් සපුරාලීම වෙනුවෙන්ම ආරම්භ කළ බව මෙහිදී ඉතා නිහතමානීව දැනුම් දෙමි. අනෙක් ජනප්‍රිය කලා අංශයන් බොහොමයක් වෙත වත්මන් සමාජයේ සැලකිලි ලැබුණත් වේදිකා නාට්‍ය කලාව වෙනුවෙන් ලැබෙන සැලකිල්ල ඊට සාපේක්ෂව ඉතා මඳ බව මගේ හැඟීමයි. ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියන වේදිකා නාට්‍ය කලාව තවදුරටත් මිනිසාට ඉතා සමීප කලා මාධ්‍යක් ලෙසින් ඔසවා තැබීම මෙහි අරමුණයි. වේදිකා නාට්‍ය කලාවේ නියැලෙන රංගන ශිල්පීන් සහ ඊට සම්බන්ධ අනෙකුත් නිර්මාණකරුවන් ඒකරාශී කිරීමත් මෙහි අරමුණු අතර වේ. ඔවුනටද හොඳ සමාජ පසුබිමක් ඇතිකරලීමටද මෙම උත්සාහය මහෝපකාරීවනු ඇතැයි බලාපොරොත්තු වෙමි. “රඟහල“ වේදිකා නාට්‍ය කලාවේ යෙදෙන ඔබේ නවාතැන ලෙසින් සලකන්න. ඔබ වේදිකා නාට්‍ය කලාවේ කුමන අංශයකට සම්බන්ධ අයෙක් වුවත් අප හා එක්වන්න. “රඟහල“ ඉදිරියටත් ඉතා විධිමත්ව කරගෙන යාමට ඔබේ අදහස් උදහස් අප වෙත දන්වන්න. ස්තුතියි.!
- ජානක
සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 1:23 AM 0 comments
මාස්ටර් ගැන අහන්න, 23 රාත්‍රී 8ට බස් Radio අහන්න
Tuesday, January 22, 2013සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 10:41 PM 0 comments







