මකරන්ද සාහිත්‍ය උළෙල 2012
මකරන්ද ලේඛක රසික හවුල විසින් සංවිධානය කරනු ලබන සත් වැනි
සාහිත්‍ය උළෙල 2012 ජුලි 28 දා පෙ.ව. 9.00 සිට ප.ව. 6.00
දක්වා බොල්ගොඩ පෙන්ත්හවුස් රිසෝට් හෝටල් පරිශ්‍රයේ දී
පැවැත්වෙයි. මෙවර වැඩසටහනෙහි විශේෂත්වය වනුයේ ප්‍රකට
විදෙස් කවි කිවිඳියන් කිහිපදෙනකු ද මීට සහභගිවීමයි.
ආචාර්ය මමතා ජී. සාගර් (දකුණු ඉන්දියානු කිවිඳියකි),
මහාචාර්ය පොන්පේන් හන්ට්‍රකුල් (තායිලන්ත කිවිඳියකි) සහ
රීඩා කේ. ලියම්සි (ඉන්දුනීසියානු කවියෙකි) යන අයගේත්
ආරියවංශ රණවීර සහ රන්න ශ්‍රී විෙ-සිංහ යන ශ්‍රී ලාංකීය
ජ්‍යෙෂ්ඨ කිවිවරුන්ගේත් සහභාගිත්වයෙන් මෙවර කවිය පිළිබඳ නව
කතිකාවතකට මඟ විවර කෙරෙනු ඇත.
මේ උළෙල නිමිත්තෙන් කෘති කිහිපයක් ජනගත කෙරේ. ඒ මෙසේය.
එතෙර රොන්සුණු (කාව්‍ය පරිවර්තන), සාහිත්‍ය විචාර සංහිතා
(මකරන්ද සාහිත්‍ය විචාර තරගයේ ජයග්‍රාහී ලිපි), මකරන්ද කවි
සරණිය iii වෙළුම.
මූලික දේශනවලට අමතරව "මගේ නිර්මාණ ජීවිතය හා සාහිත්‍ය
මැයෙන්" පැවැත්වෙන විවෘත කතා බහ සඳහා පහත නම් සඳහන්
විද්වත්හු සහභාගි වෙති. නන්දන වීරසිංහ, ජයන්ත චන්ද්‍රසිරි,
නිලාර් එන්. කාසිම්, චන්ද්‍රගුප්ත තේනුවර, අශෝක හඳගම,
ආචාර්ය ලියනගේ අමරකීර්ති, අනෝමා රාජකාරුණා, විපුලි නිරෝෂණී
හෙට්ටිආරච්චි, බුද්ධදාස ගලප්පත්ති, මාලින්ද සෙනෙවිරත්න,
මහාචාර්ය සමන්ත හේරත්, නීල් විෙ-රත්න.
මකරන්ද සිසු නිර්මාණ තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතික
පත් ප්රදානය, සාහිත්‍ය විචාර තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග
සහ සහතිකපත් ප්රදානය, සිංහල කාව්‍යකරණයේ දියුණුව උදෙසා
කැපවෙමින් ප්‍රවීන හා නවක ලේඛක ලේකාවන් විශාල පිරිසකගේ
කාව්‍ය ග්රන්ථ පළකරමින් මහඟු මෙහෙවරක් ඉටු කළ දේශබන්දු
සිරිසුමන ගොඩගේ මහතා ඇගයීමට ලක් කිරීම, ඇතුළු අංග
ගණනාවක් මේ වැඩසටහනට ඇතුළත් වේ. එමෙන්ම රාජ්‍ය සංගීත
කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලබන සංස්කෘතිකාංග
කිහිපයක්ද වැඩසටහනට ඇතුළත්ය. ඉහත කවීන්ගේ නිර්මාණ
ප්රාසාංගිකව ඉදිරිපත් කිරීම ප්‍රවීන සංගීතවේදී නවරත්න
ගමගේ විසිනි. එදින කවි සමුළුවට සහභාගි වන්නන්ගේ නව නිර්මාණ
සඳහා කවි කැටපත්පවුර විවෘත කෙරේ.
28 දා දවස පුරා පැවැත්වෙන මේ උළෙලට සමගාමීව 29 දා පෙ.ව.
1.00 ට විදෙස් හා දේශීය සාහිත්‍යකරුවන්ගේ සහභාගිත්වයෙන්
කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ ජන කලා කෞතුකාගාරයේදී
සාහිත්‍ය හමුවක් පැවැත්වේ. මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ
සාහිත්‍ය සේවය ගැන කෙටි පිළිසඳරක්ද, එම ලේඛකයාගේ ජීවන
තොරතුරු ඇතුළත් වීඩියෝ පටය ප්‍රදර්ශනය කිරීම ද මේ වැඩසටහනට
ඇතුළත්ය. දකුණු පළාතේ ප්‍රකට සාහිත්‍යධරයන් රැසක් සහභාගි
වන ගාල්ල ගල්ලෑල්ලේ අය විසින් මේ කැඳවීම සිදු කරනු ලබයි.
30 දා පෙ.ව.10.00 සිට ප.ව. 1.00 දක්වා කටියාව යාය 6
දුටුගැමුණු විදුහලේදී සාහිත්‍ය උළෙලක් සංවිධානය කර ඇත.
ප්‍රකට ලේකා ශාන්ති දිසානායක මූලික අධ්‍යාපනය ලැබුවේ මේ
විදුහලේය. එදින ඇගේ සාහිත්‍ය නිර්මාණ පිළිබඳ ඇගයීමක්ද
සිදු කෙරේ. එමෙන්ම මකරන්ද සාහිත්‍ය උළෙල 2012 නිමිත්තෙන්
සංවිධානය කරන ලද සිසු නිර්මාණ තරගයෙහි ජයග්‍රාහකයන් සඳහා
තිළිණ ප්රදානය කිරීමද, විදුහලේ පුස්තකාලයට අවශ්‍ය උපකරණ
හා පොත් ප්රදානය කිරීමද එදින සිදු කෙරේ. මේ උළෙල සඳහා ද
දෙස් විදෙස් සාහිත්‍යකරුවන් රැසක් සහභාගි වීමට නියමිතය.
28 දා පැවැත්වෙන උළෙල සඳහා සහභාගිවීමට කැමැති අය
0773527337, 0725022970, 0718202542 දුරකථන අංකයට කතාකර
පැමිණීම තහවුරු කිරීමට කාරුණික වන්න.
Archives
-
▼
2012
(376)
-
▼
July
(53)
- හත්තොටුවේගම සමග වීදි බැසීම| ජූලි 26 | Streets Ahea...
- ප්‍රතිපත්ති තියාගෙන මේ ගමන යන්න බැහැ
- පෙම්වතා ඉන්නෙ පිටරට
- දුවගේ ආරක්ෂාවට
- මහාචාර්ය සරත් අමුණුගම කැළණියට
- Henry Jayasena
- Tribute to the maestro
- මකරන්ද සාහිත්‍ය උළෙල 2012
- රාජේශ් ඛන්නා නික්ම ගිය වග....
- "ස" සමාප්ති ප්‍රසංගය නැරැඹීමට ජනපති පැමිණ.....
- සවන පිනවන ගැයුමට ප්‍රණාමය....!
- නාට්‍යවලටත් බද්දක් ඕනෑ
- මම රඟපෑවේ සීතලේ ගැහි ගැහී
- මේ හැඩය පවත්වා ගැනීමේ රහස කුමක්ද?
- කලාකරුවන්ගේ පවුල් අවුල් කියන්නේ ලොකු බොරුවක්
- රූ රැසේ අඳිනා ලෙසේ අත් ළෙලදි දී විදුලිය පබා
- මහනුවර මහ උළෙලට මුල පුරයි
- පැණි වළලු
- මගේ ලේන්සුව හතරට ඉරලා රසිකයන්ට බෙදලා දුන්නා
- වික්ටර් අයියගේ තීරණයට හිස නමන්න වෙනවා
- ‘ස’ප්‍රසංගයේ රස කතා
- ‘ස’ මතක සැමරුමක්...
- Victor
- ශලනි - උද්දික මහ මඟ පෙම් රැඟුම්
- රෝහණ සිරිවර්ධනගේ සරල ගී 24 වැනි දා ස්වදේශීය සේවයෙන්
- ඒක අලුත් අත්දැකීමක්.
- 'භාව විරේක'|ජුලි 29 සවස 7 ට | සුදර්ශි ශාලාවේ දී
- මාලනීගේ නංගිලා
- හත්තොටුවේගම සමග වීදි බැසීම | Streets Ahead with Ha...
- වේදිකාවෙන් මහපොළොවට
- ශ්වේත රාත්‍රියේ අවසාන රාත්‍රිය
- ‘කොටඋඩ ගෙදර’
- හොරු අපේ ගී තැටි කරලා අඩු ගාණට පදික වේදිකාවේ විකුණනවා
- කැමරා ලෙන්ස් එකක්වත් නොදන්න අය අද බොක්ස් ඔෆීස් අධ්...
- මුල් පිටු
- විරු තරු අද අවසන් සටනේ
- අපේ ලෝකය සැහැල්ලුයි
- ජෝතිට නාන්න මං වතුර ඇද්දා තමයි ඒත් මදි......
- ගුණදාස අමරෙ, ලියනගෙ අමරෙ සහ ජූලම්පිටියෙ අමරෙ !
- පුවත්පත් කතුවරුන්ගෙන් පොත් මුදලාලියකු කළ ආයාචනය
- විදර්ශන ප්‍රේමසිරිලාගේ නොනිදන අවදිය
- විචාරය ඇරඹිය යුත්තේ වින්දනයෙන්
- ඒ නිළියක් නෙවෙයි සර්..ඩමියක්
- www.srilankayouthnews.com
- සිරුරේ හැඩය ගැන හිතනවාට වඩා දුවගේ කිරිවේල මට වැදගත්
- විජය-කුවේණි අධ්යක්ෂගෙන් පික්චර් පිස්සාට පිළිතු...
- මඩ ගහන වෙබ් අඩවි සියල්ලම තහනම් කරනවා
- ‘කලර්’ සී. ඊ. එල්. එයි
- කාර්යබහුල යුවතියක් වෙලා
- පුද්ගලික විස්තර වැඩිපුර කියන්න මං ආස නැහැ
- නොමිලේ ගීත අහන්න කොළඹ කමතේ ඉඩක්
- විජය කුවේණි දින පනහ පනී
- උහුලාගත නොහැකි ලිංගික ඉරිසියාව
-
▼
July
(53)
අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
IMF Mission Concludes Visit to Sri Lanka Update - The International Monetary Fund (IMF) mission recently ended its visit to Sri Lanka. This was...9 months ago
-
-
-
-303- ලියුමක්. - 2018-06-20 ආදරණීය ගැමුණු, ඔයා කොහෙ හරි මාව ඇහෙන මානෙක ඉන්නවා නම් අද දවසටත් හිනා වෙනවා ඇති .අද පබ් එකේ ඔයාලාව Exhibit කළා. ඊයෙ නුගේගොඩ ආනන්ද සමරකෝන් පීඨෙ ...6 years ago
-
Swings of love - Let us tell you about the last woman in the world with her swings… She is doing her last act in front of you… Just listen to her… She will tell you many th...7 years ago
-
තාදු ගණ ජන මනා - *තාදු ගණ ජන මනා - සභා ගැබ හොබවනාදැහන් ගත නොවී මා ගීතයෙන් - සිටින් පුටු කබල් මත සීරුවෙන්මේ යකඩ ගොඩවල්ය වැයෙන්නේ - කටුක පද පෙළවල...8 years ago
-
Hotels In Niagara Falls Ny Images - Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls...9 years ago
-
Tambi: A delightful figure - * ‘art and soul* *Tambi: A delightful figure* *His was no grave, looming presence, by no means cast in the Guru mould. Tambi was a bohemian at heart, wri...9 years ago
-
-
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...12 years ago
-
Lecture on 'Methods of Brechtian Theatre' - The new production of the play Yakshagamanaya commenced on 06th November 2011 at the TrikonE Cultural Foundation. A selected group of about 100 was presen...13 years ago
-
-
-
What awaits our drama culture? - *Senior dramatist Dharmasiri Bandaranayake delves into lessons learnt at Bharat Rang Mahotsav, New Delhi, and questions where our theatre is heading in t...13 years ago
-
ගොඩ සරඔ - 1 දොමි කිට කට දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 02 දොමි කිට කිට දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 03 දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්...14 years ago
-
Welcome to Freedom Theater Group, Sri Lanka - ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ NO RETURN Written & Directed by Rajitha Dissanayake ...14 years ago
-
EKA ADHIPATHI NEXT SHOWS - 03rd June, 2010 on 3.00/6.30 p.m. @ Buddhi Mandapaya Auditorium, Polonnaruwa.14 years ago
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
-
~• මරණීය රමණයක අවසාන හුස්ම ටික •~5 years ago
-
නිවිති එක්ක දෙල් කිරට...6 years ago
-
-303- ලියුමක්.6 years ago
-
-
අපි රොකට් යවපු හැටි8 years ago
-
-
#9 years ago
-
ආදරය විදින්න..........11 years ago
-
අපේ ලෝකය....12 years ago
-
මැච් එකේ විස්තර...12 years ago
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
අපි පාන් කන විදිය සහ පිටරටවුන් පාන් කන විදිය - Bread Eating Styles: Local vs. Foreign - නිවුඩ්ඩ සහිත පාන්කුඩා කාලයේ සිටම අප රටේ ප්‍රධාන ආහාරය බත් යැයි පැවසුන ද මේ වන විට නිල නොලත් ප්‍රධාන ආහාරය බවට පත්ව තිබෙන්නේ පාන්ය. අදින් වසර 30ක් ආපස්සට ගො...1 hour ago
-
Ricky Martin - Private Emotion - Private Emotion Artist -Ricky Martin Song -Private Emotion Chord - C# [Intro]----------------------------------------------------------------------------|C#...6 years ago
-
-
-
-
-
-
-
-
-
-
RADIO
මකරන්ද සාහිත්‍ය උළෙල 2012
Friday, July 20, 2012
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment