එවැනි යෝජනා එපා
මට පෙම්වතෙක් ඉන්නවා
ගයත්‍රි රාජපක්ෂ
තුෂාරි
ආදරය නිසා පිස්සියක් වෙලා. ඒ විතරක් නෙමෙයි හිරේ යන්නත්
වෙලා. තුෂාරි ගෙවන මේ ජීවිතය හරිම දුක්බරයි. මේ ජාතික
රූපවාහිනියේ විකාශනය වන සඳට අහස තරම් ටෙලිනාට්‍යයේ තුෂාරිගේ
කතාව. මෙලෙස තුෂාරි ලෙසින් ප්‍රේක්ෂක හමුවට එන ගයත්‍රි
රාජපක්ෂ සමඟ අපි කතාබහක නිරත වුණා.
ගයත්‍රි මේ දවස්වල ගොඩක් හිට්ලු නේද?
තුෂාරි චරිතයට මගතොටේදී ලැබෙන ප්‍රතිචාර නිසා ගොඩ දෙනෙක් මං
ගැන කතා වෙනවා ඇහිලා තියෙනවා.
කාලෙකට විතරක් ඇයි මෙහෙම ජනප්‍රිය වෙන්නේ?
ඒකට ප්‍රධානම හේතුව තමයි දිගටම නිර්මාණවලට දායක වුණාට එක
කාලෙකදි විතරයි ඒවා විකාශය වෙන්නේ.
ඇයි මේ ජනප්‍රියත්වය හැමදාමත් ර¹පවත්වා ගන්න බැරි?
කරන්නන්වාලේ හැම දෙයක්ම නොකර හොඳ දේ විතරක් තෝරගෙන කරන නිසා
වෙන්න ඇති.
ඔබ ක්ෂේත්රයට අලුත් වීමත් ඒකට හේතුවක්ද?
එහෙම කියන්න දන්නෙ නෑ. නමුත් හැමදාමත් අලුත් කියලා හිතාගෙන
ඉන්න තියෙනව නම් කැමතියි.
නවකයන්ට කෙටි කලකින් ජනප්‍රිය වෙන්න බැරි ඇයි?
ඔවුන් ක්ෂේත්රයට ආධුනික නිසා වෙන්න ඇති.
නමුත් පළමු නිර්මාණයෙන්ම එහෙම ජනප්‍රිය වෙන අයත් ඉන්නවා නේද?
දක්ෂතාව අනුව වෙන්න ඇති. ඒ වගේම සමාජයට දෙමාපියන්ගෙ තත්ත්වෙට
ගරු කරලා ඒ දේවල් කරනව නම් තමයි හොඳ.
ඔබ ජනප්‍රිය වෙන්න මොනවද අනුගමනය කරන ක්‍රියාපිළිවෙත?
ජනප්‍රියත්වය වෙනුවෙන් ලොකු විශේෂ දේවල් කරන්නෙ නැහැ. මොකද මම
හැම දේම ගැන සරලව හිතන කෙනෙක්.
ගයත්‍රි දක්ෂ රංගනයට විතරද?
මම රඟපාන්න දක්ෂයි කියන තැන නැහැ. ඒ තුළ මම තාමත් හදාරනවා.
නටන්න පුළුවන් කියන කතාව බොරුවක්ද?
පාසලේදී විෂයයක් හැටියට උඩරට නැටුම් හදාරලා තියෙන නිසා ටිකක්
නටන්න පුළුවන්.
රංගනය ද අද ඔබේ වෘත්තිය?
දැනට නම් රංගනය තමයි. ඒත් රඟපාන්න එන්න කලින් පුද්ගලික ආයතනයක
රැකියාවක් කළා.
ඇයි රස්සාව අත්හැරියේ?
ෂූටින්වලට නිතරම නිවාඩු ගන්න සිද්ධවුණ නිසා මටම හිතුණා
රඟපාන්නයි රස්සාව කරන්නයි ගියොත් දෙකෙන් එකක්වත් හරියට
කරගන්න බැරිවෙයි කියලා.
ඒ ගැන දුකක් නැද්ද?
දුකයි තමයි හිතේ කැමැත්තට ඉඩ දුන්නා.
දිගටම මේ ක්ෂේත්රයේ නියෑළෙනවද?
පුළුවන් කාලයක් ඉන්නවා.
රඟපෑම රස්සාව හැටියට තෝරගත්තට එය අස්ථිරයි කියලා හිතෙන්නෙ
නැද්ද?
ඔව්, ඉතින් එහෙම එකකකුත් තියෙනවා තමයි.
ඒ කියන්නේ ඉදිරියේදී මේ වෘත්තිය වෙනස් කරනවාද?
සමාජයේ ජීවත්වෙන්න බැරි තරමේ වටිනාකමක් ලැබුණොත් යම් කාලෙකදි
රැකියාවක් කරනවා.
එදා හිටපු අහිංසක ගයත්‍රි අද ගොඩක් ආඩම්බර වෙලා කියන්නෙ
ඇත්තද?
කවුරුත් එහෙම කියනවා ඇති කියලා මම විශ්වාස කරන්නෙ නැහැ. මොකද
එදාට වඩා අද මම හැමෝමත් එක්ක සුහදව කතා කරනවා.
එහෙනම් ගයත්‍රි කොහොම කෙනෙක්ද?
අහිංසකයි. තරහ යන අවස්ථාත් තියෙනවා.
සාමාන්‍යයෙන් දවස ගෙවෙන්නෙ කොහොමද?
ගෙදර හිටියොත් උයන පිහින වැඩ, ගෙදර පිරිසිදු කරන වැඩ කරන්නෙ මම
තමයි.
ඒ කියන්නෙ රහට උයන්න පුළුවන්?
ඔව්, මට හොඳ රහට ඕනම කෑමක් උයන්න පුළුවන්.
ඒ රසට රුචි වුණ විශේෂ කෙනෙක් නැද්ද?
ඉන්නවා.
විස්තර කියන්න කැමතිද?
ඔහු මේ දිනවල විදේශගතවෙලා ඉන්නෙ. අපේ ආදරේට දෙපැත්තෙම
දෙමව්පියෝ අවසර දීලා තියෙන්නෙ. දැනට ඒ ඇති. පස්සේ තව විස්තර
කියන්නම්.
ඒ කියන්නෙ ළඟදි විවාහ වෙනවා?
ලබන වසරේ බොහෝ දුරට විවාහ උත්සවය ගන්නයි සැලසුම් කරගෙන ඉන්නෙ.
විවාහයෙන් පස්සෙ රංගනයෙන් ඉවත් වේවිද?
විවාහය නිසා කවදාවත් රංගනය අත්හරින්නෙ නැහැ. මොකද ඒ තරමට හොඳ
විශ්වාසයක් අපි දෙන්නා අතරේ තියෙනවා.
පුංචි තිරයේ පෙම්වතුන්ගෙන් ප්‍රේමාරාධනා ලැබිලා නැද්ද?
ලැබිලා තියෙනවා. මට බඳින්න කෙනෙක් ඉන්නවා කියලා ඒ යෝජනා බොහොම
මිත්රශීලීව ප්‍රතික්ෂේප කළා.
ඡායා - ලක්මිණි අතුකෝරල
Divayina
Archives
-
▼
2012
(376)
-
▼
April
(27)
- නොමනා හැසිරීම අවසානයේ උසාවිය දක්වා දුරදිග ගියා.
- 'විජය කුවේණී' මැයි 6 දා සිට
- මම ටිකක් කටකාරයි තමයි.
- රඟපෑම මගේ 23 වැනි රස්සාව
- විශේෂ හෙළිදරව්වක්...................????????????
- දැන්වත් මේ දෙන්නා කසාද බඳීද?
- සරසවි නිර්මාණ සම්මාන උළෙලේ, ප්‍රවීණයන්ට සම්මාන
- Nirosha Thalagala at a glance...
- අනුලා ක්වීන්
- තව පොඩ්ඩෙන් එදා මං ඉවරයි
- කොස්තාපල් පුඤ්ඤසෝම
- මගෙන් වූ වරද ඔහුට පවසන්නේ කොහොමද?
- බ්‍රැඩ් පිට් තුන්කොන් පෙමක හිර වේවිද?
- ඇඟට ඇලෙන ඇඳුමකින් පමණක් සැරසී සිටින ඈ
- බිංදු - සුබ උපන්දිනක් වේවා!!! - Lanka ART Team
- රාහු - කේතු මාරුව (ගුරු මාරුව)
- තව බොහෝ රසවත් තැන් ඇත
- ඒ කටකාර, හැඩිදැඩි මල්කාන්තිම ද
- කියවා හැඬුවට මට නම් කම් නෑ මගේ සිත අද තද නින්දේ
- ‘ස්ටාර්ස්’ තුන් දෙනෙක් ගැන අලුත් ආරංචියක්
- ධාරණ නාට්‍ය කණ්ඩායමෙන් ඔබට ඇරැයුම්
- නළු - නිළි යුවළක් අත් අඩංගුවට
- එවැනි යෝජනා එපා මට පෙම්වතෙක් ඉන්නවා
- මැයි 11 ටවර් එකේ නරි බුරති Nari Burathi
- ඒ කාලෙ මගේ ඇඟට කවුරුවත් අත තිබ්බේ නෑ
- තේ කොළයා දක්ෂ ගිටාර් වාදකයෙක්
- සඳලි-ප්‍රවීණ් විවාහ වෙයි....!!!
-
▼
April
(27)
අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
IMF Mission Concludes Visit to Sri Lanka Update - The International Monetary Fund (IMF) mission recently ended its visit to Sri Lanka. This was...9 months ago
-
-
-
-303- ලියුමක්. - 2018-06-20 ආදරණීය ගැමුණු, ඔයා කොහෙ හරි මාව ඇහෙන මානෙක ඉන්නවා නම් අද දවසටත් හිනා වෙනවා ඇති .අද පබ් එකේ ඔයාලාව Exhibit කළා. ඊයෙ නුගේගොඩ ආනන්ද සමරකෝන් පීඨෙ ...6 years ago
-
Swings of love - Let us tell you about the last woman in the world with her swings… She is doing her last act in front of you… Just listen to her… She will tell you many th...7 years ago
-
තාදු ගණ ජන මනා - *තාදු ගණ ජන මනා - සභා ගැබ හොබවනාදැහන් ගත නොවී මා ගීතයෙන් - සිටින් පුටු කබල් මත සීරුවෙන්මේ යකඩ ගොඩවල්ය වැයෙන්නේ - කටුක පද පෙළවල...8 years ago
-
Hotels In Niagara Falls Ny Images - Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls...9 years ago
-
Tambi: A delightful figure - * ‘art and soul* *Tambi: A delightful figure* *His was no grave, looming presence, by no means cast in the Guru mould. Tambi was a bohemian at heart, wri...9 years ago
-
-
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...12 years ago
-
Lecture on 'Methods of Brechtian Theatre' - The new production of the play Yakshagamanaya commenced on 06th November 2011 at the TrikonE Cultural Foundation. A selected group of about 100 was presen...13 years ago
-
-
-
What awaits our drama culture? - *Senior dramatist Dharmasiri Bandaranayake delves into lessons learnt at Bharat Rang Mahotsav, New Delhi, and questions where our theatre is heading in t...13 years ago
-
ගොඩ සරඔ - 1 දොමි කිට කට දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 02 දොමි කිට කිට දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 03 දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්...14 years ago
-
Welcome to Freedom Theater Group, Sri Lanka - ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ NO RETURN Written & Directed by Rajitha Dissanayake ...14 years ago
-
EKA ADHIPATHI NEXT SHOWS - 03rd June, 2010 on 3.00/6.30 p.m. @ Buddhi Mandapaya Auditorium, Polonnaruwa.14 years ago
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
-
~• මරණීය රමණයක අවසාන හුස්ම ටික •~5 years ago
-
නිවිති එක්ක දෙල් කිරට...6 years ago
-
-303- ලියුමක්.6 years ago
-
-
අපි රොකට් යවපු හැටි8 years ago
-
-
#9 years ago
-
ආදරය විදින්න..........11 years ago
-
අපේ ලෝකය....12 years ago
-
මැච් එකේ විස්තර...12 years ago
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
Dejan Vasiljevics Journey from Miami to the NBL: A Basketball Story - Well, let me tell ya about this young feller, Dejan Vasiljevic. He was born all the way over in Calgary, Alberta, Canada, on April 26, 1997. But don’t let ...1 hour ago
-
Ricky Martin - Private Emotion - Private Emotion Artist -Ricky Martin Song -Private Emotion Chord - C# [Intro]----------------------------------------------------------------------------|C#...6 years ago
-
-
-
-
-
-
-
-
-
-
RADIO
එවැනි යෝජනා එපා මට පෙම්වතෙක් ඉන්නවා
Thursday, April 26, 2012සොයා බලා කපා කොටා ලියා පළ කලේ ලංකා කලා දිනපොත "Sri Lankan Art diary" at 12:32 AM
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment