Archives
-
▼
2013
(98)
-
▼
January
(21)
- "80වෙ අපි" වෙතින් නාට්‍ය වැඩමුළුවක් ......
- හුදෙකලාව සමුගත් සොඳුරු මිතුරා
- ළමා ගීත එකතුවක් කළේ සමාජ සද්කාරයක් ලෙසයි
- ‘මහ සමයම’ කලාවත් ප්‍රේක්ෂකයනුත් බේරා ගැනීමේ උත්සාහයක්
- මහ සමයම
- ‘චංගුමී’ විඳින දුක ඇයට දෙබස් කවද්දි මට දැනෙනවා
- මම වරදක් නොකළ බව මගේ හිත දන්නවා
- මෙන්න වැඩක් - “රඟහල“
- මාස්ටර් ගැන අහන්න, 23 රාත්‍රී 8ට බස් Radio අහන්න
- විශිෂ්ටයි (ඔබ වන් පියෙකු ලද කැලණිය)
- අපටත් ප්‍රශ්නයක්
- ඔය දික්කසාද වෙන්නේ, ගණිකාමඩම්වල ඉන්නේ, නළු නිළියෝ ...
- තිබුණා ඒත් දැන් නැහැ
- වත්සලාගේ දෙකම සමබරයි
- ධර්මප්‍රියට අහිංසක චරිතයක්
- පැට්රික් කෝ?
- උදාරි මෙවර එන්නේ ස්ථිර පදිංචියටමයි
- ‘ප්‍රතිරූ’ චිත්‍රපටය බලද්දි කාටත් තමන්ගේ ‘අම්මා’ ම...
- සුගීතා’ ස්වර දැහැන ජන: 05 වැනිදා
- පරා...පරා...
- ආයුබෝවන් 2013
-
▼
January
(21)
අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
IMF Mission Concludes Visit to Sri Lanka Update - The International Monetary Fund (IMF) mission recently ended its visit to Sri Lanka. This was...9 months ago
-
-
-
-303- ලියුමක්. - 2018-06-20 ආදරණීය ගැමුණු, ඔයා කොහෙ හරි මාව ඇහෙන මානෙක ඉන්නවා නම් අද දවසටත් හිනා වෙනවා ඇති .අද පබ් එකේ ඔයාලාව Exhibit කළා. ඊයෙ නුගේගොඩ ආනන්ද සමරකෝන් පීඨෙ ...6 years ago
-
Swings of love - Let us tell you about the last woman in the world with her swings… She is doing her last act in front of you… Just listen to her… She will tell you many th...7 years ago
-
තාදු ගණ ජන මනා - *තාදු ගණ ජන මනා - සභා ගැබ හොබවනාදැහන් ගත නොවී මා ගීතයෙන් - සිටින් පුටු කබල් මත සීරුවෙන්මේ යකඩ ගොඩවල්ය වැයෙන්නේ - කටුක පද පෙළවල...8 years ago
-
Hotels In Niagara Falls Ny Images - Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls Ny 2016[image: Hotels In Niagara Falls Ny]Hotels In Niagara Falls...9 years ago
-
Tambi: A delightful figure - * ‘art and soul* *Tambi: A delightful figure* *His was no grave, looming presence, by no means cast in the Guru mould. Tambi was a bohemian at heart, wri...9 years ago
-
-
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...12 years ago
-
Lecture on 'Methods of Brechtian Theatre' - The new production of the play Yakshagamanaya commenced on 06th November 2011 at the TrikonE Cultural Foundation. A selected group of about 100 was presen...13 years ago
-
-
-
What awaits our drama culture? - *Senior dramatist Dharmasiri Bandaranayake delves into lessons learnt at Bharat Rang Mahotsav, New Delhi, and questions where our theatre is heading in t...13 years ago
-
ගොඩ සරඔ - 1 දොමි කිට කට දොම් කස්තිරම - තත් ජිත් තොං නං තා 02 දොමි කිට කිට දොම් කස්තිරම - තත් ජිත් තක ජිත් තත් ජිත් තොං නං තා 03 දොමි කිට දොමි කිට දොමි කිට කිට දොම්...14 years ago
-
Welcome to Freedom Theater Group, Sri Lanka - ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ NO RETURN Written & Directed by Rajitha Dissanayake ...14 years ago
-
EKA ADHIPATHI NEXT SHOWS - 03rd June, 2010 on 3.00/6.30 p.m. @ Buddhi Mandapaya Auditorium, Polonnaruwa.14 years ago
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
-
~• මරණීය රමණයක අවසාන හුස්ම ටික •~5 years ago
-
නිවිති එක්ක දෙල් කිරට...6 years ago
-
-303- ලියුමක්.6 years ago
-
-
අපි රොකට් යවපු හැටි8 years ago
-
-
#9 years ago
-
ආදරය විදින්න..........11 years ago
-
අපේ ලෝකය....12 years ago
-
මැච් එකේ විස්තර...12 years ago
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
Second chances - මේක අලුත් ඇරඹුම් ගැන කතාවක්.මම යන එන මඟ තැනක අලුතින් කැෆේ එකක් විවෘත කළා. මුල ඉඳන්ම ඒක බොහොම සාරෙට පෙනුණා, මාත් ඉඳහිට ඒකට ගොඩ වැදුණා. පටන් ගනිද්දී මේ කැෆේ ...1 hour ago
-
Ricky Martin - Private Emotion - Private Emotion Artist -Ricky Martin Song -Private Emotion Chord - C# [Intro]----------------------------------------------------------------------------|C#...6 years ago
-
-
-
-
-
-
-
-
-
-
RADIO
‘චංගුමී’ විඳින දුක ඇයට දෙබස් කවද්දි මට දැනෙනවා
Saturday, January 26, 2013
සිතාරා පවිත්‍රානී
ජාතික රූපවාහිනියෙන් විකාශය වන ‘සුජාත දියණිය’ ටෙලිවෘත්තාන්තය මෙතරම්ම ජනපි‍්‍රය වීමට බලපා ඇති හේතු අතර එක් ප්‍රධාන හේතුවකි; එය සිංහල බසින් හඬකවා තිබීම. මෙහි චංගුමී චරිතයට කටහඬින් පණදෙන ශිල්පිනිය හඳුනා ගැනීමට ඔබ කැමැති ඇතිවාට සැක නැත. කොරියානු චංගුමී සිංහල චංගුමී කෙනෙකු බවට පත්කළ ඒ කටහඬේ හිමිකාරිය සිතාරා පවිත්‍රානි ය. ඇය වසර 20 කට ආසන්න කාලයක් හඬ කැවීමේ ක්ෂේත්රයේ නියැළී ඇත. චංගුමී ගැන කියන්න සිතාරාට නම් බොහෝ දේ තිබුණි.
”චංගුමී වගේ චරිතයකට එක්වීමට මගේ හිතේ ලොකු හීනයක් තිබුණා. ඒ හීනය සැබෑවුණේ මම නොහිතූ මොහොතක. මම ජාතික රූපවාහිනියේ හඬකැවීම් අංශයේ නිර්මාණවලට දායක වීමට පටන් ගත්තේ 1994 දී. ඒ ‘රාමායනය’ කතාවේ සීතාගේ චරිතයට එක්වෙමින්. ඒ කාලේ ඉඳලාම මම මේ ක්ෂේත්රයේ ගොඩාක් අත්දැකීම් ලබාගත්තා.
මට මේ වැඩසටහනට දායක වෙන්න කතා කළේ දුරකතනයෙන්. මම මැදිරියට යනකන්ම දැනගන හිටියේ නෑ චරිතය මොකක්ද කියලවත්, දෙබස් කියනකොට අනිත් අය කිව්වා “ආ ඔයාද චංගුමී චරිතය කරන්නේ ඒක තමයි කතාවේ ප්‍රධාන චරිතය කියලා. ඒ වනවිට චංගුමීගේ ළමා කාලයේ දෙබස් පටිගත කරලත් ඉවරයි.”
’සුජාත දියණිය’ සාර්ථක වීමට ප්‍රධානම හේතුව ජාතික රූපවාහිනී හඬකැවීම් අංශයේ ඇති පසුබිමයි. ඒ අංශයේ නියමුවා ලෙස කටයුතු කරන අතුල රන්සිරිලාල්ගේ නායකත්වය මඟ පෙන්වීම මෙන්ම මෙහෙයවීම පිළිබඳ සිතාරා සිහිපත් කළේ හැඟීම්බරවය.
”අපි හඬකැවීම් සිදු කරන්නේ ඒ චරිතයේ ජීවත් වෙමින්. අප ඉදිරියේ ඇති තිරයේ නාට්‍යය දැක්වෙනවා. කොරියානු බසින් කියන දෙබස් යාන්තමට ඇසුණත් මගේ අවධානය මුළුමනින්ම යොමුවන්නේ පිටපතටයි. පිටපත දෙස බලමින් රූපය (ටෙලිනාට්‍ය) දෙස බලමින් මම දෙබස් කියනවා. ඒ වෙලාවට මට මාව මොහොතකට අමතක වෙනවා. මට දැනෙන්නේ ඒ තරම් දුක් කරදර වෙන්නේ මටමදැයි කියලා. දෙබස් නැති තැනකට වුණත් සුසුමක්, හැඬුමක් එකතු කරන්න ලැබෙන්නේ ඒ විදිහට රඟපෑමේ යෙදෙන විටයි.”
වෘත්තීය හඬකැවීම් ශිල්පිනියක ලෙස සිතාරා චරිත ගණනාවකටම සිය කටහ¼ඩින් පණදී තිබෙනවා. ඒ අතර කාටුන් චරිතත් තිබෙනවා. කූබිච්චී, ස්කුබිඩුහී වෙල්මා වැනි චරිත ඒ අතර වඩා ජනපි‍්‍රය වී තිබේ.
මෙතෙක් තමා රඟපා ඇති චරිත අතරින් වැඩිම ප්‍රතිචාර ලැබුණු චරිතය ‘චංගුමී’ බවයි සිතාරා පවසන්නේ.
”චංගුමී වගේ චරිතයකට දායකවීමට ලැබීම මට විශාල සතුටක්. හඬකැවීම් ශිල්පිනියක් විදිහට මම මෙයින් විශාල තෘප්තියක් ලැබුවා. ප්‍රේක්ෂකයන් බොහෝදෙනෙක් මගේ දුරකතන අංකය සොයාගෙන කතා කරනවා. කාලෙකින් හොඳ නිර්මාණයකට දායකවීමට ලැබීම පිළිබඳ මම හැබෑවටම සතුටු වෙනවා.”
Subscribe to:
Post Comments (Atom)
1 comments:
චන්ගුමී ගේ සබැ ජීවිතය ගැන දැන ගන්න... www.lokasithiyama.com
Post a Comment