Archives
-
▼
2012
(376)
-
▼
October
(40)
- අම්මයි දුවයි විදියට ශලිනියි මමයි ඇත්තට ම රඟපෑවා
- චිත්රපට සංස්ථාවෙන් කෙටි චිත්රපට තරගයක්
- උපනෙත ප්රතිබිම්බ කලා උලෙළ ලයනල් වෙන්ට්ඩ් කලාගාරයේදී
- නාමෙල්-මාලිනි රඟහලේ 9 වැනි සංවත්සරයට නාට්ය උලෙළක්
- ‘මිරර්’ 17 කලාපය එළිදකී
- අඩදබර නැතිවුණාට හිත් රිදීම් තිබුණා
- ජපානයේ ‘ඔෂින්’ ට පසු කොරියාවෙන් ‘සුජාත දියණියක්’
- අනුත්තරා සම්බන්ධකම් පවත්වනවා.
- කම්මැලියා පැනලා ගියා
- මොනාලිසාට සමවන අමන්දාගේ සිනහව
- ටීවී වල ඉන්න අය බස්වල යන්නෙ නෑනේ
- ඉතාලි කෙටි සහ වෘතාන්ත චිත්රපට උළෙල
- කෙල්ලො අපිට පිස්සු වැටෙනවා
- "උපනෙත" ඔක්තෝබර් 22 සිට 24 ලයනල් වෙන්ඩ්ට් කලාගාරය...
- කවු ද මේ සබ්රිනා ඇන්ඩි්රයා?
- සියල්ල ඇයට සිහිනයක් මෙන් දැනිණි.
- උදයන්ති තල්ලුකරපු පාර
- ඒ වැටුණ පාරට ඇයගේ බෙල්ල උලුක් වෙලා තියෙනවා.
- පාරේ බැහැලා යන්න බැරි තරම්
- මස්කඩකාරයන් දන්න සත්ව විද්යාවක් නැහැ
- චරිත නපුරු වුණාට මම එහෙම නෑ
- මැච් එක අතරතුර බැඳපු ජෝඩුවක් දිහා බලන් හිටියනේ.
- තනිකඩ වෙද්දෙන්...!
- 'ගන්ග්නම්' රැල්ල
- සුමිත්රා හැඩ කළ සළ රූ
- මනීෂා අලුත් වැඩක
- ලාල් පුටු සොයයි
- “දිය මත ලියමි” මුහුරත් උළෙල දා
- වැඩක
- ජීවිත තුනක් එක් කතාවක් "කර්ම"
- ප්රතික්ෂේප
- රංගනය වෙනුවෙන් නිරුවත් වෙන්නේ නෑ
- "කර්ම" - ප්රසන්න ජයකොඩි සිනමා නිර්මාණයක්
- ඇත්තෙන් ම මම කොහෙත්ම හිතුවේ නැහැ,
- එක ගෙදරක හිටියත් අපි මුණ නොගැසෙන දවසුත් තියෙනවා
- ලොජ්වී නාට්ය කිරීමේ ප්රවණතාවය
- මම දැන් "කළු කුමාරි"
- කවුද මේ කළු කුමාරි...........................???
- “කළු කුමාරි” අපට කියන්නේ වත්මන් සමාජ ඛේදවාචකයයි
- "කළු කුමාරි"
-
▼
October
(40)
අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
Sri Lanka Customs to Require Digital Signatures from 19 October - Importers and declarants face a digital signature deadline as Sri Lanka Customs moves further towards paperless processing. Here is what the announcement c...1 week ago
-
Birth Centenary of Poet Tambimuttu - *Poetry London *(1939–51) *Poetry London–New York* (1956–60) *Poetry London/Apple Magazine*, which had just two issues, A Sri Lankan Tamil from an afflue...11 years ago
-
Sri Lankan Tamil Cinema - Source: vikalpa. org Interview with Ashoka Handagama Interview with Darmasena Pathiraja Interview with Boopathi Naleen14 years ago
-
Makarakshaya in Gampaha - A show of Makarakshaya was held at the Bandaranaike College, Gampaha on 29th January 2012. The show was organized by Mr. Jude Srimal. The crowd exceeded 50...14 years ago
-
What awaits our drama culture? - *Senior dramatist Dharmasiri Bandaranayake delves into lessons learnt at Bharat Rang Mahotsav, New Delhi, and questions where our theatre is heading in t...15 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
නිවිති එක්ක දෙල් කිරට...8 years ago
-
-
-
ආදරය විදින්න..........13 years ago
-
ජන/සත්ව සංගණන අනාවැකි,,,14 years ago
-
-
-
-
-
-
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්රපටිය (142)
- චිත්රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්යය (9)
සිංහල Syndicaters Rss Feed
-
Exploring Ravana Temples in Sri Lanka: Tracing the Footsteps of a Legendary King - Sri Lanka, an island steeped in history and mythology, is often linked to the legendary King Ravana from the Indian epic Ramayana. According to ancient tal...1 year ago
-
-
-
-
-
-
-
-
-
-
-
RADIO
තනිකඩ වෙද්දෙන්...!
Sunday, October 14, 2012
ඔයා ලැබෙන්නේ නැති නම්
තනිකඩ වෙද්දෙන්...!
ඔයා නිසා මග් සිනා මැකී ගියාදෙන්
ඔබේ සිනාවන් මතකේ රැඳී තියෙද්දෙන්
ඔබේ පුංචි දෙතොල් අතර මා තනිවෙද්දෙන්
ඔයා ලැබෙන්නේ නැති නං තනිකඩ වෙද්දෙන්
තනිකමින් ගඟ ගලා යනවා සඳේ නුඹ නෑ අම්බරේ
විඳවමින් සිත සොයනවා තව ඔයා කොතැනද හැංඟුනේ
අපි හමු වුණොතින් සඳ එයි නැඟිලා
ගංඟාවට එළිය අරන්
ආදර මල් යායක් අරන්
බලා ඉන්නම් තව හුඟක් කල් ඔයා එනතුරු මා සොයා
සොයා නාවත් ඉවසලා හිත හදා ගන්නම් ඔබ නිසා
තනිකම උහුලා පහළට ගලනා
ගඟ සේ ඉන්නම් සතුටින්
සෙනෙහස රන්දා රහසින්
* පද රචනය – ලසිත ජයනෙත්ති ආරච්චිගේ
* සංගීතය – රදීශ් වැන්දබෝනා
* ගායනය – චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
”සිංහල භාෂාව මේ ලෝකයේ තිබෙන බලවත්ම භාෂාවක්. සිංහල වචන ගළපන ආකාරය අනුව අපි නිර්මාණයක් කළාම එය සෙත් කවියක් හෝ වස් කවියක්
හෝ වෙන්න පුළුවන්. එම නිසා සිංහල ගීතයක් ආවට ගියාවට පද රචනය කිරීම සුදුසු නැහැ. මා සෙත් කවියක් ලෙසයි මේ ගීතය පද රචනය කළේ.”
එලෙස පවසමින් මෙවර “ගී මිහිර” ගෙනෙන්නට අප සමඟ එක්වන්නේ “ඔයා නිසා මගේ සිනා” ගී පද රචක ලසිත් ජයනෙත්ති ආරච්චිගේ ය. ලසිත වර්තමානයේ පෞද්ගලික ගුවන් විදුලි නාළිකාවක සහකාර කළමනාකාරවරයෙකු ලෙස සේවය කරන අතර ඔහු දහම් පාසලේ ගුරුවරයෙක් ද වෙයි. “ඔයා නිසා මගේ සිනා” පද රචනය නිර්මාණය වූ අයුරු පිළිබඳ ලසිත අප සමඟ කළ කෙටි පිළිසඳර මෙසේ ය.
”දහම් පාසලේ ඉගැන්වීම් කටයුතු කරන අතරේදීත්, මගේ මාධ්‍ය ජීවිතයේ කටයුතු කරන අතරේදීත් ලැබෙන පෞද්ගලික අත්දැකීම් බොහෝ විට ගී පද රචනය කරද්දී මා පාදක කර ගන්නවා. මීට වසර පහකට පමණ පෙර මගේ ජීවිතයට සමීප වූ එක්තරා යුවතියක් හා ඇසුරෙන් මා ලැබූ අත්දැකීම් තමයි මේ සංකල්පනාව නිර්මාණය කිරීමේ දී පාදක කර ගත්තේ. ආදරය ඉපදෙන්නෙත් එය ක්‍රියාකාරී වෙන්නෙත් අපේ සිත් තුළ බවයි මගේ හැඟීම. ශාරීරිකව අප අපිට හිමි වුණා කියා හෝ අහිමි වුණා කියා හෝ සැබෑ ආදරය වියැකී යන්නේ නැහැ. වෛරයෙන් හෝ ද්වේශයෙන් ආදරය විනාශ කර දැමීමක් ද සැබෑ ආදරවන්තයෙකුගෙන් සිද්ධ වෙන්නේ නැහැ. මගේ ආදරයත් ඒ වගෙයි.”
”මගේ හිතේ පැලපදියම් වුණු යුවතිය පිළිබඳ ඇති වුණු ආදරය තවමත් තියෙන්නේ අවිනිශ්චිතවයි. තවමත් නොලැබී ඇති ඒ ආදරය වෙනුවෙන් මා සිතේ සිරවූ සුසුම් හිස් අහසට මුදා හැරීමක් තමයි ‘ඔයා නිසා මගේ සිනා’ ගීතයෙන් සිදු කෙරුවේ. රදීශ්ගෙන් ලැබුණු තනුවටයි මම මගේ සිතුවිලි අකුරු ඇමුණුවේ. ගායනයේ දී චන්ද්‍රසේන සුවිශේෂී හඬ හැසරවීමකින් මගේ සංකල්පනාව යථාර්ථයක් බවට පත් කළා. රූප රචනා රැගත් ගීත වඩා ජනපි‍්‍රය වෙන වකවානුවකදී මෙම ගීතය ජනපි‍්‍රය වුණේ රූප රචනයක්වත් නොමැතිවයි. මෙම ගීතයට අපි රූප රචනාවක් ඉදිරිපත් කෙරුවේ ගීතය ජනපි‍්‍රය වී මාස හයකට පමණ පසුවයි.”
සැබැවින්ම ආදරයෙන් විරහා වේදනා ලබන්න සිදු වුණොත් එම ආදරයේ අවසානය වෛරය නොවිය යුතුය යන පණිවිඩය මේ ගීතයෙන් පවසන්න මං උත්සාහ කළා. ඒ නිසා තමයි ‘ඔබේ පුංචි දෙතොල් අතර මා තනිවෙද්දෙන් – ඔයා ලැබෙන්නේ නැති නම් තනිකඩ වෙද්දෙන්’ යනුවෙන් පද රචනය කෙරුවේ. එවැනි යහපත් සිතුවිලි සමාජයට ලබා දීමට ගීතය උපයෝගී කර ගැනීමට හැකි නම් ගී පද රචකයෙකු ලෙස එය මා ලබන විශාල භාග්‍යයක් ලෙස මම සලකනවා. එම අර්ථයෙන් මගේ මේ ‘ඔයා නිසා මගේ සිනා’ ගී පද රචනය සෙත් කවියක් කියා මට හැඟෙනවා.
Silumina
Subscribe to:
Post Comments (Atom)


0 comments:
Post a Comment