tag:blogger.com,1999:blog-3746490776338464732.post1617942336708411351..comments2023-09-09T19:02:03.114+05:30Comments on Lanka Art Diary - ලංකා කලා දිනපොත: පරාක්රම සිල්වා - 2009ලංකා කලා දිනපොත "Sri Lankan Art diary"http://www.blogger.com/profile/17518606900015268764noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-3746490776338464732.post-62366489887037134762010-08-10T13:29:43.163+05:302010-08-10T13:29:43.163+05:30පරාක්රම ඉතාම හොඳ මනුස්සයෙක්. මට මතකයි 80 දශකයේ වි...පරාක්රම ඉතාම හොඳ මනුස්සයෙක්. මට මතකයි 80 දශකයේ විතර ඔහු සිනමාකරණය පිළිබඳ පාඨමාලාවක් කළා මහනුවරදි.[ ඒකෙන් තමා මම ඔහුව මුලින්ම හඳුනා ගත්තෙ.] ඔහු ඒක කළේ මුදල් වලට නොවේ. තමා දන්නා දෙය අනුන්ට කියා දීමේ උතුම් අරමුණෙන්.<br />ඔහු සැබෑ කලාකරුවෙක් වන්නෙ ඒ නිසයි කියල මට හිතෙනව. එබඳු පුද්ගලයො අපි අතර සදාකල්ම ජීවත් වෙනවා හා සමානයි.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.com