----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මළ ගේ කොහේද?

Sunday, December 2, 2012

Silumina මළ ගේ කොහේද?
මේ ළඟදි දිනයක අපේ ජනපි‍්‍රය සිනමා නළු අර්ජුන් කමලනාත්ට වුණු පටලැවිල්ලක් ගැන ‘යාත්‍රා’ තීරයට ආරංචි වුණා. හොයලා බලද්දි පටලැවිල්ල මොකද්ද කියලා ඔන්න එළිවුණා.
ළඟදි දවසක අර්ජුන් ඔහුගේ හිතවෙතකුගේ මළගෙදරකට ගිහින්.
ටික වෙලාවක් එළියේ වාඩිවෙලා හිටපු අර්ජුන්ට සිසිල් බීම එකකුත් ලැබිලා. ඔන්න ඉතින් ඔහොම තව ටික වෙලාවක් ගතවෙලා.
ඒත් අර්ජුන්ගේ මිතුරා නම් තවම අර්ජුන්ව පිළිගන්න ඇවිත් නැහැ. ඉතින් තම හිතවතා කොහේද කියලා ටිකක් විපරම් කරලා බලනකොට තමයි අර්ජුන්ට වෙලා තියෙන ඇබැද්දිය තේරුණේ.
අර්ජුන් ගිහින් තියෙන්නේ වැරැදි මළගේකට. එවෙලේ අර්ජුන් තනියම මේ ගමන ගිහින් තිබුණු නිසා තමාට වුණ ඇබැද්දියත් හංගගෙන කොහොමහරි අන්තිමට නියම මළගේ හොයාගෙන ඇවිල්ලා.


0 comments:

Post a Comment