----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

අවුරුදු 11කට පසු සුමනා ගෝමස් ඇවිත්

Sunday, December 2, 2012

අවුරුදු 11කට පසු සුමනා ගෝමස් ඇවිත්
සිංහල සිනමාවේ ‘සරාගී නිළි රැජන’ ලෙස හැඳින්වුණු ජනප්‍රිය තාරකාවක වන සුමනා ගෝමස් 11 වසරකට පසු ලංකාවට පැමිණ සිටිනවා. මෙවර ඇය පැමිණ ඇත්තේ තමාගේ ඉතාලි ජාතික සැමියාත් සමඟයි.
“මම ලංකාවට ආවේ මගේ අම්මා බලන්න. මම අවුරුදු 11 කින් අම්මව සැබැවින් දැක්කේ නැහැ. ඒ කාලය තුළ මම ඇයත් සමඟ දුරකථනයෙන් කතා කළා. ස්කයිප් එකෙන් හම්බ වුණා. එච්චරයි.
සුමනා දැනට පදිංචිව සිටින්නේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවර.



0 comments:

Post a Comment