----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

තිළිණි අතුකෝරලගේ ‘සැඳෑ සක්මන’ 18 දා පදනම් ආයතනයේදී දොරට වඩී මාධ්‍යාව්දිනී තිළිණි අතුකෝරල විසින් රචිත ගී කවි කෘතිය ‘සැඳෑ සක්මන’ ලබන 18 වැනිදා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී දොරට වැඩීමට නියමිතය. ලක්හඬ ගුවන් විදුලි නාලිකාවේ ආරම්භක සන්නිවේදිකාවක් ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි තිළිණි අතුකෝරල ගුවන් විදුලි නාලිකා, වෙබ් අඩවි කිහිපයකට සිය දායකත්වය ලබා දී ඇති අතර මේ වන විට ඒෂියන් මිරර් වෙබ් අඩවියේ සිංහල අංශයේ ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කාරිකාව ලෙස කටයුතු කරන්නීය.

Monday, November 19, 2012

තිළිණි අතුකෝරලගේ ‘සැඳෑ සක්මන’ 18 දා පදනම් ආයතනයේදී දොරට වඩී

මාධ්‍යාව්දිනී තිළිණි අතුකෝරල විසින් රචිත ගී කවි කෘතිය ‘සැඳෑ සක්මන’ ලබන 18 වැනිදා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී දොරට වැඩීමට නියමිතය.
ලක්හඬ ගුවන් විදුලි නාලිකාවේ ආරම්භක සන්නිවේදිකාවක් ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි තිළිණි අතුකෝරල ගුවන් විදුලි නාලිකා, වෙබ් අඩවි කිහිපයකට සිය දායකත්වය ලබා දී ඇති අතර මේ වන විට ඒෂියන් මිරර් වෙබ් අඩවියේ සිංහල අංශයේ ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කාරිකාව ලෙස කටයුතු කරන්නීය.

0 comments:

Post a Comment