----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

‘මනෝරංග ප්‍රතිභා’ නාට්‍ය උළෙල වැලිගමදී

Thursday, September 6, 2012



 ‘මනෝරංග ප්‍රතිභා’

’ නාට්‍ය උළෙල මෙම මස 12, 13, 14 යන දිනයන්හි වැලිගම නගර සභා ශාලාවේදී රංග ගත වේ.
12 වැනිදා - රෝහණ දන්දෙණියගේ ‘රාස්ස සහ පරාස්ස’
13 වැනිදා – ජයලත් මනෝරත්නගේ තලමල පිපිලා හා
14 වැනිදා – අන්දරේලා
වේදිකා ගත වේ. එළඹ ඇති සාහිත්‍ය මාසය සමරමින් ඊට අනුගාමීව මෙම නාට්‍ය උළෙල පැවැත්වීමට සැලසුම් සකස් කර ඇත්තේ වැලිගම තුන්වෙනි පරපුරයි.
වසර 26 කට පමණ පසු වැලිගම පැවැත්වෙන ‘මනෝරංග ප්‍රතිභා’ සාහිත්‍ය උළෙල සංවිධානය කරන්නේ වැලිගම නගර සභාව සහ වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශේෂ අනුග්‍රාහකත්වයෙනි.

Sarasaviya

0 comments:

Post a Comment