----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මෙම දසුන කැමරා කාචයේ සටහන් විය.

Friday, September 7, 2012


"සුවඳ පද්ම" උළෙලේ අසිරිමත් මොහොතක්‌..


මහාචාර්ය ජේ. බී. දිසානායකයන් ප්‍රවීන සංගීතවේදී ආචාර්ය වික්‌ටර් රත්නායකයන්ගේ දෑත් වැළඳ ගන්නේ හද පිනා ගිය සතුටකිනි. මිහිඳු සංස්‌කෘතික පදනමේ තෙවැනි සංවත්සරය නිමිත්තෙන් කලාසූරී සතිස්‌චන්ද්‍ර එදිරිසිංහයන් විසින් රචිත උපදේශ පුස්‌තක ත්‍රිත්වයක්‌ දොරට වැඩුම සහ "සුවඳ පද්ම" උපහාර සම්මාන පිදීම නිමිත්තෙන් කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පැවැති උත්සවයකදී මෙම දසුන කැමරා කාචයේ සටහන් විය. කලාසූරී සතිස්‌චන්ද්‍ර එදිරිසිංහ මහතාද (මැද) ඡායාරූපයේ සිටී.
ඡායාරූපය - ජූඩ් ඩෙන්සිල් පතිරාජ 
Divayina
 

0 comments:

Post a Comment