----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

රෝහණ සිරිවර්ධනගේ සරල ගී 24 වැනි දා ස්වදේශීය සේවයෙන්

Thursday, July 19, 2012




රෝහණ සිරිවර්ධනගේ සරල ගී

24 වැනි දා ස්වදේශීය සේවයෙන්

වසර ගණනාවකට පසුව ජනප්‍රිය ගායක රෝහණ සිරිවර්ධන සරල ගී වැඩසටහනක් ඉදිරිපත් කරයි.
මෙම 24 දා ( අඟහරුවාදා ) රාත්‍රි 7.45 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංසථාවේ ස්වදේශීය සේවය ඔස්සේ මෙය ප්‍රචාරයවේ.‘ ඔබේ අතගෙන, ලොවේ කොයි කාටත් හොරෙන්, සීත කඳු රැල්ලේ, මටත් හොරෙන් රෝහණ ගැයූ ගී අතර ජනප්‍රිය ගීත කිහිපයකි.
 

0 comments:

Post a Comment