----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ආඩම්බරකාරයා ලුම්බිණි එයි

Friday, June 15, 2012


ආඩම්බරකාරයා ලුම්බිණි එයි

රංගන ශිල්පී සුමිත් රත්නායකගේ ‘ආඩම්බරකාරයා’ නවතම වේදිකා නාට්‍ය මෙම මස 16 වැනිදා සෙනසුරාදා හැව්ලොක්ටවුන්හි ලුම්බිණි රඟහලේ දී වේදිකා ගතවේ.
මෙහි සුමිත් රත්නායක, සුසිලා කෝට්ටගේ, පියුමි බොතේජු හා මධුකා මඩුවල ඇතුළු රංගන ශිල්පීන් හා ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වේ.

0 comments:

Post a Comment