----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ලුම්බිණි රඟහලේ අවුලක් නෑ

Friday, June 15, 2012

ලුම්බිණි රඟහලේ අවුලක් නෑ

සුමනතිලක වීරසූරිය ගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණයේ ප්‍රථම මහජන දර්ශනය ‘අවුලක් නෑ’ මෙම මස 20 වැනිදා ලුම්බිණි රඟහලේ වේදිකා ගතවේ.
සේනක, සුනිමල්, කමල්, නිල්මිණි, ඩැනිං, ප්‍රින්සි, උබේවංශ, අංජලී, තුෂාර, ගිහාන්, රංගන, දිල්හාරා රංගනයෙන් දායක වන මෙම නාට්‍යයේ රචනය අනුර වීරවර්ධනයි.

0 comments:

Post a Comment