----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

සිනමා ශිල්පී දුරකතන නාමාවලිය එළි දකී

Friday, June 15, 2012



සිනමා ශිල්පී දුරකතන නාමාවලිය එළි දකී

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව මගින් සෑම වසරකම ප්‍රකාශයට පත් කරනු ලබන ‘සිනමා ශිල්පී දුරකතන නාමාවලිය – 2012’ කෘතිය මෙම වසරේත් මුද්‍රණද්වාරයෙන් එළි දැක්විණ.
නාමාවලිය මිලදී ගන්නන්ට එය ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයෙන් සහ දළුගම ‘සරසවි’ චිත්‍රාගාරයෙන් මිල දී ගත හැකිය. දුර බැහැර ජනතාවට මෙම නාමාවලිය මිලදී ගත හැක්කේ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්‍රචාරක අංශයට රු: 400/- ක් සමඟ ‘ගෙවන කාර්යාලය, ටොරින්ටන්’ ලෙස සඳහන් කරමින් මුදල් ඇණවුමක් එවීමෙනි.


0 comments:

Post a Comment