----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

සුදු නංගිට පත්වීමක්

Saturday, June 16, 2012



පුංචි තිරයේ සුදු නංගි හෙවත් අයෝමි ශානිකා මේ දිනවල හරිම කාර්ය බහුලයිලු. ඒ කොළඹ විශ්ව විද්‍යාලයේ ආයුර්වේද වෛද්‍යවරියක් වීමේ සිහිනය සැබෑ වීම නිසා.
වසර පහක් තිස්සේ රංගන කටයුතු අතරතුර,අධ්‍යාපන කටයුතු හැදෑරූ අයෝමි දැන් බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ සීමාවාසික වෛද්‍යවරියක්. වසර ගණනක් වෛද්‍යවරියක් වීමට මහන්සි ගත් සුදු නංගිට සරසවිය සුබපැතුම්.


0 comments:

Post a Comment