----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

තරුණ සේවා සභාවේ ජනසන්නිවේදන පාඨමාලාව සඳහා බඳවා ගැනීම් 30 වනදා

Saturday, June 16, 2012


(කොළඹ -ලංකාපුවත්) ජාතික තරුණ සේවා සභාව විසින් පවත්වනු ලබන ජනසන්නිවේදන පාඨමාලාව සඳහා අභ්‍යසාලාභීන් බඳවා ගැනීම මෙම මස 30 වෙනි දින  පෙ.ව.9.00ට මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේ පුහුණු අංශයේදී පැවැත්වේ.
මෙම පාඨමාලාව ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දැනට නියුතු සහ ජනමාධ්‍ය ‍ක්ෂේත්‍රයට පිවිසිමට කැමැත්තක් දක්වන පුද්ගලයන්ට හා පාසැල් තුළ ජනසන්නි‍වේදනය විෂය හදාරනු ලබන සිසුන්ටද  හැදෑරීය හැක.
‍එසේම පාඨමාලාව සඳහා අයදුම්කරන්නන් අයදුම්පතක් සමඟින් ජාතික හැඳුනුම්පත,අධ්‍යාපන සහතික සහ කුසලතා පිළිබඳ සහතික සමඟ සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී විය යුතුය.

Lanka Puwath

0 comments:

Post a Comment