----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

‘සඳ මඩලක් සේ’ ගී සරණය 23 දා ලුම්බිණියේ දොරට වඩී

Saturday, June 16, 2012






‘සඳ මඩලක් සේ’ ගී සරණය 23 දා ලුම්බිණියේ දොරට වඩී


පූජ්‍ය හත්පෝරුවේ චන්දරතන හිමියන්ගේ ගී පද සංකල්පනා ඇතුළත් ‘සඳ මඬලක් සේ’ සංයුක්ත තැටිය දොරට වැඩීමේ ගී සරණිය මේ මස 23 වන දා සවස 6.30 ට කොළඹ ලුම්බිණි රඟහලේ දී පැවැත්වේ.
ශාස්ත්‍රවේදී පූජ්‍ය මොලමුරේ නන්දාරාම හිමියන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උලෙළේ විශේෂ දේශනය රෝහණ බැද්දගේ ශූරීන් විසින් පවත්වනු ලබන අතර, රෝහණ බැද්දගේ, ජගත් වික්‍රමසිංහ, බන්දුල විජේවීර, සුනිල් එදිරිසිංහ, ටී.එම්. ජයරත්න, ජානක වික්‍රමසිංහ, සෝමසිරි මැදගෙදර වැනි ප්‍රවීණ ගායන ශිල්පී ශිල්පිනියෝ රැසක් මෙම අවස්ථාවට ගී ගැයීමෙන් දායක වෙති.

0 comments:

Post a Comment