----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

උදාරි සෙන්තොසාවේ සන්තොසින්

Thursday, May 17, 2012

උදාරි සෙන්තොසාවේ සන්තොසින්

උදාරි වර්ණකුලසූරිය මේ දිනවල කාලය ගත කරන්නේ සිංගප්පූරුවේ සෙන්තොසා දූපත කිට්ටුව නිවාස සංකීර්ණයක කුලුඳුල් දරු ප්‍රසූතියට සූදානම්වයි. සිංගප්පූරුවේ නැෂනල් යුනිවර් සිටි රෝහලේ ශල්‍ය වෛද්‍යවරයකු ලෙස සේවය කරන සිය සැමියා සමඟ සතුටින් නිවාඩුව ගත කරන බවයි ආරංචිය.
උදාරිගේ දියණිය මෙලොව එළිය දකින්නට සූදානම් වන්නේ එම රෝහලේදීම බව ඈ වැඩිදුරටත් පවසනවා.
උදාරි සිංගප්පූරුවේ සිට සරසවිය පුවත්පතට එවා තිබූ ඡායාරූප කිහිපයකි මේ.
- ප්‍රසාද් - sarsaviya news papaer


0 comments:

Post a Comment