----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ළමා හඬින් බොදු බැති ගී

Saturday, May 5, 2012




ළමා හඬින් බොදු බැති ගී


‘මගෙ පොඩි පැංචෝ - 02’ බොදු බැති ගී සාදු සිරිපා සංයුක්ත තැටිය පසුගිය දා එළිදැක්විණි.
ගීත 16 කින් සමන්විත මෙම ගී තැටියෙහි නාද ශික්ෂණය හා සංගීත අධ්‍යක්ෂණය තුෂාර කුරුවිටගේ සිදුකර ඇති අතර නිෂ්පාදනය සහ බෙදා හැරීම ජේ. කේ. රංජිත් පි‍්‍රයංක ගෙනි. සන්වා ඊගල් සංගීත කණ්ඩායම, සුමුදු ප්‍රසාදිනී, ශ්‍රී හර්ෂ දේව ආරියසිංහ, විහඟ ලක්සිත්, කසුනි කාව්‍ය, ශසිත සාලින්ත ඇතුළු දූ දරුවන් රැසක් මෙහි ගායනය සඳහා එක්ව ඇත.

0 comments:

Post a Comment