----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

සරසවි නිර්මාණ කෙටි නාට්‍ය තරගයට පිටපත් භාරගනු ලැබේ

Thursday, May 17, 2012

සමස්ත ලංකා මට්ටමින් සරසවි නිර්මාණ රංග පීඨය වසරක් පාසා මෙහෙයවනු ලබන සරසවි නිර්මාණ කෙටි නාට්‍ය තරගය සහ සරසවි නිර්මාණ සම්මාන ප්‍රදානය 29 වන වරටත් පැවැත්වීමට කටයුතු කරයි.
විවෘත සහ පාසල් මට්ටමින් පවත්වනු ලබන මෙම කෙටි නාට්‍ය තරගය සඳහා මේ දිනවල පිටපත් භාරගනු ලැබේ. පහත සඳහන් ලිපිනයෙන් ඒ සඳහා අවශ්‍ය විස්තර දිවයිනේ කෙටි නාට්‍යකරුවන්ට සහ පාසල් මට්ටමේ තරගකරුවන්ට ලබාගත හැක.

කෘත්‍යාධිකාරී
ලීල් ආනන්ද ගජනායක
සරසවි නිර්මාණ රංග පීඨය,
නො: 174/4,
මඩපාත,
පිළියන්දල.
   

Sarasaviya

0 comments:

Post a Comment