----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

2011 ජාතික නාට්‍ය උළෙල

Friday, January 20, 2012

2011 ජාතික නාට්‍ය උළෙල
මෙ මස 31 දා දක්වා ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී දිනපතා පස්වරුවේ පැවැත්වේ.

මෙවර ජාතික නාට්‍ය උළෙල සඳහා දිගු නාට්‍ය 7ක්, කෙටි නාට්‍ය 24ක් හා ආරාධිත නාට්‍ය 2ක් ප්‍රදර්ශනය සඳහා තෝරාගෙන ඇත.

ඒ අනුව, හෙට (20) ධනුෂිකා නයන කුමාරි ගේ ‘ජනේලයෙන් පනින්නද’ , 21 ජගත් බණ්ඩාර ගේ ‘බෝනිකි ගෙදර’ , 22 උදයසිරි වික්‍රමරත්න ගේ ‘සුද්දෙක් ඔබ අමතයි’ , 23 ජෙහාන් ශ්‍රීකාන්ත ගේ ‘හැපි ජර්නි’ ද වේදිකා ගතවේ.

කෙටි නාට්‍ය වේදිකාගතවන දිනයන්,

ජනවාරි 24 සුදත් අබේසිරිවර්ධන ගේ ‘මගේ කාලයේ වීරයෙක්’ , ටී කයුරියා ගේ ‘ඒකලයිවන්(දමිළ) , රෝහන් ද සිල්වා ගේ ‘අපි’ , කේ.තිරිච්චේන්දුරන් ගේ ‘කඩලින් අක්කරෙයි පෝවෝර් (දමිළ)

ජනවාරි 25 බැසිල් රත්නවීර ගේ ‘උන්වහන්සේ’ , එන්. කුලරත්න හා ඒ සනත් කුමාර ගේ ‘කල්යාණ කදෙයි(දමිළ), එස්.ඒ සම්පත් චතුරංග පෙරේරා ගේ ‘ඇයි උඹලා ආවේ’ , එම්.සී.නජිමුඩීන් ගේ ‘සලෝමි’

ජනවාරි 27 උපුල් සංජීව ගේ ‘ගැබ්බර’ , එස්.ලීලවතී හා ආර්.චමලි ගේ ‘පයනිහල්’ , නුවන් දර්ශන ලියනාරච්චි ගේ ‘ඩයිනෝසර ප්‍රේමය’ , කේ මොහාන් කුමාර ගේ ‘පවක්කරයි(දමිළ)’

ජනවාරි 28 ආසිරි උදාකර ජයරත්න ගේ ‘සද එල්ලා මරයි’ , කේ.ශ්‍රී කන්දවේල් ගේ ‘සීලම්බින් කනල්(දමිළ), සජීව රෝෂාන් ගේ ‘ඩීසන් දෙන්නෙක්’ , නෙරන්ජන් චන්ද්‍රාදිත්‍ය ‘බර්දනුම් සීදෛයුම්(දමිළ)

ජනවාරි 29 අමිතා රබ්බිඩිගල ගේ ‘පේ‍්‍රමය නම්’ , පී.සිවනේෂන් ගේ ‘තාගම්(දමිළ), චාලක රණසූරිය ගේ ‘හෙලෝ’, කේ.සුනෙත් දේශප්‍රිය ගේ ‘අඳුර සහ එළිය

ජනවාරි 30 රුවන් හෙට්ටිආරච්චි ගේ ‘මැරෙන්න විදියක් කියන්න’ , ;නරන්ජන් චන්ද්‍රාදිත්‍ය ගේ ‘රියලිටි’ , කේ.ඒ.කේ.ජයසිංහ ගේ ‘ඩාක්නස්’ , කේ.ඒ.ජී. ආනන්ද චන්ද්‍රකුමාර ගේ ‘බල්ලෝ දෙන්නෙක්’ , ගයාන් දේශප්‍රිය ගේ ‘කූඩුවට එනකම් (ආරාධිත)

ජනවාරි 31 ඉන්දික ෆර්ඩ්නැන්ඩු ගේ කලම්බො කලම්බො (ආරාධිත)

2011 ජාතික නාට්‍ය උළෙල සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා එක් ව ජාතික නාට්‍ය අනු මණ්ඩලය විසින්


0 comments:

Post a Comment