----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

සුදු නංගි රියැලිටි නැත්තේ ඇයි ?

Friday, May 6, 2011

ජීවිතේ ලස්සනයි ටෙලි නාට්‍ය තුළින් ‘සුදු නංගී’ ලෙස පේ‍්‍රක්‍ෂකයන් අතර ජනපි‍්‍රයත්වයට පත් අයෝමි ශානිකාට කිසිම නාලිකාවකින් කිසිදු දිනක රියැලිටි වැඩසටහනක් සඳහා ආරාධනයක් නොලැබුනු බව පවසන්නීය.

කෙසේවුවද උඩරට හා පහතරට නර්තනය හදාරා තිබෙන ඇය ඉන් ප‍්‍රයෝජනයක් ගත හැකි රියැලිටි වැඩසටහනක් පිළිබඳව උනන්දුවක් ඇතැයි ද සති අන්ත පුවත්පතකට පවසා තිබේ.

තරු අතර කෙරෙන රියැලටි තරගවලින් තරු අතර අසමගියක් ඇතිවීමේ අවදානමක් ඇතැයි ද ඇය පවසන්නීය.

අයෝමි මේ දිනවල විකාශය වන රුවන් මාලිගා නාට්‍ය සඳහාත් රංගනයෙන් දායක වී සිටී.

ආයුර්වේද වෛද්‍යවරියක්වීමේ බලාපොරොත්තුවෙන් පසුවන අයෝමි පසුගිය දිනවල ආයුර්වේද වෛද්‍යවිද්‍යාලයේ අවසන් විභාගය සඳහා ද පෙනී සිටි බව වාර්තා වේ.

http://gossips.srilankaactress.info/wp-content/uploads/2010/11/ayomi.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjoZZWmk1RC79jw_0YUXmkDl2CGoFjaXGdNcs15Z5KpgZItuEjPVyJTIwVgMeOVDeL0eQVF4RvaPcbn06m08K_SeKh5QLoiF9pLuAPRve9DonoO1K2wfTV9VXdW58gfHJF8WBHRmls5QMY/s1600/1456422_orig.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiXDxalGpjpa4bbQViC0HTebLIvv7NC-b9rihttdXFAEUgBSq_l1UZKPklhWr4yily9zZncbFhccgABGmmbqPD4JjogXKTqEvKdWuV1tPYcvxIf185QZsFBXuC6ppP61oS86XWMnaKtR1g/s1600/9543490_orig.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiT8ZMR-C5xmflLat69YH-F8VMIg5FkzhsGw3oZyBbXRhECqUmNSft9tsASkCDe11i_wP_uFaB7lHOVoLDRaK6x9sdqfLqGjQj3dLgZ07IWzzXI0jJZzfDGO7ibC247Q0YrgAiw6rGk32I/s1600/5254563_orig.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgE82-3lE7cn6arqaVpGJmkWNCbzCGhEiFwZD-_72QDBrCEGdaYOtBb0dSfuCpdet9jJZoe4Cpkj_7GWMBehbG_MWn-dtgkE0I707m02wQiyOBz_emmzWjKtCCSseDPUJKihDCxLy3YSyg/s1600/3221671_orig.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDnc6TlYRxgBZCckT7zwRVESDYB2t3j8he67P-e8NSxUTuSsGB_JW4AAL0TyhYu1-Dd1FFSlhU4bF459ieKsOigPvrKBYVMPW_KrQZYvZ0xuYIYDmtEwHfp_UOq5XiFAJ0zBME20ltU5w/s1600/6180339_orig.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjbFptrukVjrBGNclHU9nDkXS2c_CZuYMZhGJx_5I3CcsmAQP_BbtkCLaWEw1z2u-l_G2a8gJ3ZcEVNvUojuvPdYtoteR0oviu-MD47Jfdpr8FhJXJ1S7cPIJRMUmfvH-u5Oc8QAsQhpNA/s1600/5475314_orig.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjpq7UbIXf-FA6suUoy8jAbAKcwg-wdosSu09j63Iu51iaUD9xLd9JNKLAWZZ4vOwiz7ZM8SSxhUZHFtN96J507ohvjbQEqDDD9SvwPT7zzEh53IteujRfzCm580GFeDo1SUCXX5pN0KvU/s1600/Ayomi+shanika3.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjf3LqXdQeXQMwbQ_tNyP9ZOcxunVemwZ95oCTuL7iUmv5qr0G_KSb8Vc7P3lUX8Cj9fY448FkSVz_Z00fKufrU_HLtMrpFAG5_SrK_LZHnJ9mJjqZpDjNgW1Z4tFBVGt8DEOQU07wyYX0/s1600/Ayomi+shanika8.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhrOhyaTpmCCK1rp1EjVvUHoxEkMdzHfGmTYHMe3hociG2vLqXjkLoDj8y1QrjKEw_4uvcwiSKTQrXjjNeHwQqniIQff8FM4Dt-nkdqi1dmc8es5TLqOCL4M2VthUnFYZWU3x_PBePYkIw/s1600/Ayomi+Shanika.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgBzbTVqaz1TemLnBUiYtlg5BXjtTd9GJrtLoGiWlwCkDVizUDhMYmaMkrmn9bBT7HEjbBL32h8iA_65YSqWcHyPBmxSdp1idcIslqrlKIaGXWVXwKO-JhdbS6f1Edl1ptjRaULLGRXnb0/s1600/ayomi+shanika8uyikuk.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgKX4GVWnXXnjSVFA0sw37uHLiynGa9TuuwNirg3AZaECgm1z8p8P8_-rXA_I8nYyPSSA7ztDnCgtcffRbAXt-l7wgAOtQk0sYQ3Gwbg6hdypm2cVmDpK-7ZOYWjidcul1IlnIpPucu7NU/s1600/6434124_orig.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjfm6QHCDefEQ073EeCSUtvBn_Id6wMdsxDtMn-9MqNeSkFW5HxqN2ui_Ci89l3qZ2cfkqEDlwPxevu51s-c8doaTNArSUqxjWiQV05Ydy2t_hoCGPaCz4x8kMb8c0F6lTx3RBMNbQ7a_s/s1600/Ayomi+Shanika+(2).jpg

file photo

0 comments:

Post a Comment