----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ඉර බැසීම

Saturday, April 16, 2011

’ඔයා කොහෙන්ද චිත්‍ර අඳින්න ඉගෙන ගත්තෙ?” තම පන්තියේ සිසුවියන් කීප දෙනෙකු සමඟ අමා පැවැත්වූ චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි ප්‍රමිලා ‘ඉර බැසීම’ නම් වූ අමාගේ චිත්‍රය නරඹමින් සිට ඒ අසලට පැමිණි අමාගෙන් ඇසීය.

”මම ඉගෙන ගත්තෙ එංගලන්තෙදි” අමා මඳක් ආඩම්බරයෙන් දෙඋර සොලවා කීවාය.

”මං හිතුවා හරි. ලංකාවේ ඉර බහින්නෙ නං මේ විදියට නෙමෙයි” ප්‍රමිලා කීවේ කට ඇද කරමිනි.

0 comments:

Post a Comment