----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

සෙනෙහබර ධනුද්ධර ඇරැඹේ

Monday, March 28, 2011

සෙනෙහබර ධනුද්ධර ඇරැඹේ

සුජීව ප්‍රියලාල්ගේ නවතම නාට්‍යය නිර්මාණය වන ‘සෙනෙහෙබර ධනුද්ධර’ වේදිකා නාට්‍යයේ මුහුරත් උළෙල පසුගියදා ජන කලා කේන්ද්‍රයේදී කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

වසන්ත විට්ටච්චි, වසන්ති රන්වල, මහේන්ද්‍ර වීරරත්න, වත්සලා රණසිංහ. දූලාංජලී සංකල්‍යා, සුජීව ප්‍රියලාල් යන රංගන ශිල්පීහු රංගනයෙන් දායක වෙති.

පිටපත රචනයෙන් අරුණ ප්‍රේමරත්න ද, සංගීතයෙන් නදීක වැලිගොඩපොළ ද, වේදිකා පරිපාලනයෙන් මලිත් පීරිස් ද, රංගන වින්‍යාසයෙන් ජෙරොම් ද සිල්වා ද, රංගාලෝකයෙන් රංග සමරකෝන් ද මීට සහාය වෙති. ‘සෙනෙහෙබර ධනුද්ධර’ සඳහා නිෂ්පාදන දායකත්වය දරන්නේ සාවින්ද එන්ටර් ප්‍රයිසස් වෙනුවෙන් පූජිත උඩුවනයි.

0 comments:

Post a Comment