----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ඩබ්ලිව්. බී. මකුලොලුව 1922 - 1984

Sunday, September 5, 2010

ඩබ්ලිව්. බී. මකුලොලුව 1922 - 1984

1922 පෙබරවාරි 17 වැනි දා හරිස්පත්තුවේ ඉඩමේගම ග්‍රාමයේ දී උපත ලැබූ විලියම් බණ්ඩාර මකුලොලුව සංගීත ක්‍ෂේත්‍රයට විශිෂ්ට සේවාවක් සිදුකළ මහා ගාන්ධර්වයකු වූයේය.

භාරතයේ ශාන්ති නිකේතනයේ දී ගායනය, වාදනය, නර්ථනය, හදාරා සියරට පැමිණ මෙරට අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සංගීත විෂය මුසු කොට විවිධ ආයතනවල පරිපාලන තනතුරු දරා ජන සංගීතයේ මං පෙත් හෙළි පෙහෙළි කර 1984 සැප්තැම්බර් 08 වැනි දා දැයෙන් සමු ගත්තේය.



Source - සරසවිය 2010 - 09 - 02

උපුටා ගන්නා ලද්දකි.
සොරකම පිණිස නොව,
කියවා අතිනත යැවීමේ,
සද් සිතිවිල්ලෙනි

0 comments:

Post a Comment