----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ධර්මප්‍රිය විශිෂ්ටයි

Sunday, July 4, 2010

ඔබ ඉමහත් ජනප්‍රිය සේම ඉතාම ප්‍රතිභාපූර්ණ නළුවෙකි. ලැබෙන ඕනෑම චරිතයක් ඉතාමත් තාත්ත්විකව රංගනයේ යෙදීමට හපනෙකි. වේදිකාව, පුංචි තිරය, සිනමාව යන අංශ ත්‍රිත්වයේම ඔබ පෙන්වා ඇති දක්ෂතා ඉහළ මට්ටමක පවතී.

ඉතිං ඊට පස්සේ චරිතයද එසේමයි. සම්මානනීය ඔබ අපට තරුවකි.

සුජාතා ගුණවර්ධන

කඩවත.

1 comments:

Unknown said...

ඇත්තටම ඔබ හපනෙක්. මම ඔබ විස්න් රග පාන ලද ටෙලි නාට්‍යය අතරින් ගොබාක් නරබූ බව සදහන් කරන්න කැමතියි.
ඉතිං ඊට පස්සේ ආසාවෙන් නරබන ටෙලි නාට්‍යයකි. ඵහි ඔබගේ චරිතය ඉතාමත් සාර්ලකයි

කටුතමිපල
තිරැළපන

Post a Comment