----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

නාට්‍ය කලා පාඨමාලාවට අයදුම්පත් කැඳවයි

Sunday, July 11, 2010

ජාතික තරුණ සේවා සභාව කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධ කොළොන්නාව යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලය සංවිධානය කරනු ලබන නාට්‍ය හා රංග කලා පාඨමාලාවට අයැදුම්පත් මේ දිනවල කැඳවනු ලැබේ. රංගනය, අධ්‍යක්ෂණය, පිටපත් රචනය, දේශීය හා විදේශීය නාට්‍ය කලාව, කලා රසාස්වාදය සහ අනුෂාංගික අංශයන් යටතේ න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික පාඨමාලාවක් වන මෙහි කාලය සය මසකි.

වයස අවුරුදු 15 ට වැඩි ක්ෂේත්‍රයට එක්වීමට උනන්දුවක් දක්වන අය සඳහා විවෘතව ඇති මෙම පාඨමාලාව සඳහා පහත ලිපිනයට තමා විසින්ම සකස් කළ අයැදුම්පතක් එවා සම්බන්ධ විය හැකියි.

තරුණ සේවා නිලධාරි, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කොළොන්නාව,

0 comments:

Post a Comment