----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

Colombo Colombo 05 – 06 කොළඹ දී

Thursday, June 3, 2010

ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ
‘කොළම්බෝ කොළම්බෝ’ වේදිකා නාට්‍යය

මේ මස 05 හා 06 යන දිනයන්හිදී ප. ව. 7.00 ට ලයනල් වෙන්ට්ඩ් රඟහලේදී වේදිකා ගත වේ.

මෙහි සෞම්‍ය ලියනගේ, අනසුයා සුබසිංහ, ජගත් චමිල, සරත් කරුණාරත්න, අතුල ජයසිංහ, නිලංක ගමගේ, උපුල් වීරසිංහ, සජීවනී රත්නතිලක රංගනයෙන් එක්වෙති.


Source - සරසවිය පුවත් පත 2010-06-03
උපුටා ගන්නා ලද්දකි.
සොරකම පිණිස නොව,
කියවා අතිනත යැවීමේ,
සද් සිතිවිල්ලෙනි

0 comments:

Post a Comment