----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

කුමාර තිරිමාදුරගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි

Thursday, June 3, 2010

ජනපි‍්‍රය වේදිකා, ටෙලි නාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පී කුමාර තිරිමාදුරගේ පියාණන් වූ තිරිමාදුර රැන්ටින් ද සොයිසා මහතා පසුගිය දා අභාවප්‍රාප්ත විය.

වරාය අධිකාරයේ විශ්‍රාමිකයකු වූ රැන්ටින් මහතා මිය යන විට 86 වැනි වියේ පසුවිය. දූ දරුවන් අට දෙනෙකුගේ පියෙකු වූ රැන්ටින් මහතාගේ අවසාන කටයුතු ඊයේ (02) සවස කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මොරටුව රාවතාවත්ත පොදු සුසාන භූමියේ දී සිදු කෙරිණ


0 comments:

Post a Comment