----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ශාලිත සහ මහේෂ් එක්ක අපිත් යමුද ලෝකෙ වටේ...???

Tuesday, June 15, 2010

මෙන්න ලංකා කලා දිනපොතට ඉතාමත් හදිසියෙන් ලැබුණු පුවතක්.
මෑත කාලීනව ලංකාවේ සංගිත කලාවේ නව වෙනසක් ඇතිකළ,
ශාලිත සහ මහේෂ් ගායක දෙපල,
මෙවර ලෝකෙම හෙල්ලීමකට ලක් කරමින්
ලෝකේ වටේ චාරිකාවක් යාමට තීරණය කර ඇති බව,
අපගේ අන්තර්ජාල පුවත් සේවයට මාධ්‍ය නිවේදනයක් එවා ඇත.

"එහි ඇති අතිශය මවිත කරනසුලු සිද්ධිය වන්නේ
ඔවුන් චාරිකාව අවසානයේ හදට යාමටද
තීරණය කර තිබීමයි.
ඔවුන් හදට ගියාට අපට කමක් නැත.
එහෙත් ඔවුන් හදට ගොස් බැරිවීමකින් හෝ
එහි කඩයක්වත් දැමුවහොත්
එය මේ වකවානුවේ සිදුවූ ඇග කිලිපොලා යන සිදුවීමක් ලෙස
ඉතිහාස ගත වනු ඇත"

0 comments:

Post a Comment