----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මිරර් - සිංහලෙන් සඟරාවක්

Monday, June 14, 2010

ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ විවිධ ඉසව් ස්පර්ෂ කරමින් ඒ පිළිබඳ හරවත්, විචාරශීලී ලිපි පෙළකින් සමන්විත වූ “මිරර්” සිංහල භාෂීය මාසික සඟරාව පසුගියදා නිකුත් විය.

මෙය කාලයක් ක්ෂේත්‍රය පුරා සැරිසරමින් අත්දැකීම් රැසකින් හෙබි මාධ්‍යවේදීන් දෙපොළක් වන ජීවන්ත දයානන්ද සහ ප්‍රියන්ත ජයරත්නයන්ගේ සංස්කරණයකි.

“මිරර්” මාසික සඟරාවේ මංගල කලාපය 071603349 (ජීවන්ත) 0774370462 (ප්‍රියන්ත) යන දුරකතන අංකවලට අමතා නොමිලේ ලබා ගත හැකිය.

දෙවැනි කලාපයේ සිට මෙරට ප්‍රධාන පොත්හල් සහ පුවත්පත් අලවි නියෝජිතයන්ගෙන් ලබා ගත හැකි “මිරර්” සඟරාවේ මිල රු: 15 කි.

මෙම සඟරාව සඳහා මූල්‍යමය අනුග්‍රහය ප්‍රවීණ ඉංග්‍රීසි දේශක ශිවන්ත විශ්වනාත් ගෙනි.

0 comments:

Post a Comment