----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

රත්නාවලී මහනුවරදී

Thursday, June 3, 2010

අ. පො. ස උ/පෙළ විෂය සඳහා නිර්දේශිත
ශ්‍රී හර්ෂදේවයන්ගේ ‘රත්නාවලී’ නාට්‍යය
පියදාස නිශ්ශංකයන්ගේ පරිවර්තනයෙන් හා
ලලිතා සරච්චන්ද්‍රගේ අධ්‍යක්ෂණයෙන්
මේ මස 11 වැනි දා (සිකුරාදා) පෙ. ව. 8.00 ට සහ 11.00 ට
මහනුවර හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේදී
වේදිකාගත වේ.

සනත් විමලසිරි, ප්‍රසන්නජිත් අබේසූරිය, ජනක මුණසිංහ,
ශිරාණි කොස්තා, තිහාරි වික්‍රමආරච්චි, ගංගා පරණවිතාන,
සුරංගි කෝසලා, රජිත හේවාතන්ත්‍රිගේ, ජගත් කුමාර,
විජිත විජේරත්න, සෝමපාල පතිරගේ, උපමාලි රණතුංග,
වින්ධ්‍යා විමලචන්ද්‍ර, ලක්ෂාණි අමරතුංග,
අනුෂිකා මධුමාලි, චමින්ද මිරිහාගල්ල, ලක්මාල් ප්‍රනාන්දු,
රවීන්ද්‍ර එකනායක, හිරාන් නිශාද කොස්තා
මෙහි රංගනයෙන් දායක වෙති.

Source - සරසවිය පුවත් පත 2010-06-03
උපුටා ගන්නා ලද්දකි.
සොරකම පිණිස නොව,
කියවා අතිනත යැවීමේ,
සද් සිතිවිල්ලෙනි

0 comments:

Post a Comment