----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මංගලිකා තෙන්නකෝන් ‘ඔබේ මල් ගොමුවෙන්’

Thursday, June 3, 2010

විශාරද මංගලිකා තෙන්නකෝන් ගේ කුළුඳුල් ගී මල් කළඹ
‘ඔබේ මල් ගොමුවෙන්’ නමින් ඔබට පුදන්නට ඈ පෙරමග බලමින් හිඳින්නීය.
ඇගේප්‍රථම සංයුක්ත තැටිය. ජූනි 08 වැනිදා සවස 6.15 ට බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී එලිදැක්වෙනවා.

සිය ළබැඳී ස්වරයෙන් අප සවනත මෘදුව පිරිමදිනා ඇය දුලබ වාසනා ගුණයකින් හා ප්‍රතිභාවකින් අනූන යොවුන් ගායන ශිල්පිනියක වේ

‘පුරහද ළඟින්ම කඳුළු බිංදුවක්

ගෙනත් තියා

තරු එළියටත් හොරෙන් කෝ ඔබ

කොහෙද දුර ගියා. . .’

මේ දිනවල කොයි කා අතරත් බෙහෙවින්ම ජනප්‍රිය ඒ ගීතය මංගලිකාගේ මධුර ස්වරයෙන් ගීතවත් වූවකි. දේවිකා ජයසුන්දර විසින් රචිත එම ගී පදවැල සංගීතවත් කර ඇත්තේ විමල් දයානන්දය.

Source - සරසවිය පුවත් පත 2010-06-03
උපුටා ගන්නා ලද්දකි.
සොරකම පිණිස නොව,
කියවා අතිනත යැවීමේ,
සද් සිතිවිල්ලෙනි

0 comments:

Post a Comment