----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

දීගෙක ඇවිත් සහ කන්දොස්කිරියාව පුංචි තියටර්හිදී

Monday, June 14, 2010

ලෝ ප්‍රකට ගත් කතු සහ නාට්‍යවේදී ඇන්ටන් චෙකොෆ්ගේ නාට්‍යය පාසල් විෂය කෘතියක් වූ
ප්‍රෆෝසල් නාට්‍ය ඇසුරෙන් නිපැයූ
‘දීගෙක ඇවිත්’ සහ
සෝමපාල ගුණධීරයන් රචිත ‘කන්දොස්කිරියාව’ නාට්‍ය ද්විත්වය
ජුනි මස 20 සවස 6.30 ට හා
ජුනි 21 උදෑසන 09.30 ට
බොරැල්ලේ පුංචි තියටර්හිදී වේදිකා ගතවීමට නියමිතය.
මෙහි විජේරත්න වරකාගොඩ,
මාලනී වීරමුණි,
ග්‍රේස් ආරියවිමල්,
දයාතෙන්නකෝන්,
ලලිත් රාජපක්ෂ,
අනූෂා දිසානායක,
අනිල් විජේසිංහ,
ප්‍රභාත් මනෝහර රංගන දායකත්වය සපයති.
මෙය නාමෙල් වීරමුණිගේ අධ්‍යක්ෂණයකි.

ලෝකයේ අතිශයින්ම ජනාදරයට පත්ව ඇති ඇන්ටන් චෙකෝ‍ෆ්ගේ හාස්‍යයෙන් සපිරි ඒකාංගික නාට්‍යයක් වූ 'දීගෙක ඇවිත් නාට්‍යය' අප රටේ උඩරට ප්‍රදේශයේ සිදුවු සිදුවීමක් බවට පත්කර ගෙන ඇත. 'කන්දොස්කිරියාව' නාට්‍ය ද අපේ සමාජයේ සංස්කෘතික වටාපිටාවෙන් බිහි වූ චරිත සමූහයක මානසික ස්වභාවයන් හාස්‍යජනක ක්‍රයාකාරීත්වයන් දනවන අපූරු නාට්‍යයකි.

Mudiyanse Appu, a middle-class young man visits Ralahamy, a well-to-do land owner in the village to seek permission to marry Ralahamy’s daughter. While in the process of conveying the intention of his visit – the proposal- an argument erupts between the two over ownership of property. The dialogue that emerges thereafter in Digeka Yanna Avith, gives a different humorous twist to the play based on Anton Chekhov’s famous play ‘The Proposal’.

Two one act plays Digeka Yanna Avith and Kandoskiriyawa both directed by veteran thespian Namel Weeramuni will go on the boards at the Namel Malini Punchi theater on June 20 at 6.30 p.m.

Kandoskiriyawa, written by Somapala Gunadheera depicts an entertaining scene that occurs at a polling booth when a Returning Officer is harangued by his staff and compelled to listen to their personal woes. “The story is not based on election stunts, but it is purely a light comedy on how the officer gets harassed by the staff,” says Namel.

“In comedies you cannot convey a heavy moral. These two plays show the weaknesses of individuals and how they react to different situations,” he says.

“I have been doing a lot of serious plays such as Madyawediyakuge Asipatha and Nattukkariya in the past seven years. Although the latter was a tragic-comedy what registered in the minds of the viewer was the tragedy aspect of it. But people prefer humour. They say they want to have laughter in the evening before they go home after their hectic schedules,” he says.

The cast for both plays includes veteran actors and actresses such as Wijerathna Warakagoda, Malini Weeramuni, Daya Tennakoon, Grace Ariyawimal, Lalith Rajapaksha, Senate Dikkumbura, Anusha Dissanayake, Anil Wijesinghe, Pabath Manohara and Nilan Fernando.

Tickets can be obtained from Punchi Theatre, at the entrance.

For inquiries call Punchi Theatre on 0112672121

0 comments:

Post a Comment