----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

සකි සඳ මඬල කුරුණෑගලට

Sunday, June 20, 2010

ඇන්ටන් ජූඩ් නාට්‍ය නිර්මාණ ‘සකි සඳ මඬල ජූනි 24 වැනිදා ප.ව. 3.30 ට සහ 6.30 ට කුරුණෑගල පළාත් සභා රංග ශාලාවේදී වේදිකා ගත වේ.

මෙහි ඇන්ටන් ජූඩ්, රොඩිනි වර්ණකුල පි‍්‍රයන්ත සෙනවිරත්න, ගිරිරාජ් කෞෂල්‍ය, ජීවන් හඳුන්නෙත්ති ඇතුලු රංගන ශිල්පින් ගණනාවක් රංගනයෙන් දායක වෙති.

0 comments:

Post a Comment