----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

‘‘මගුල් ප‍්‍රස්ථාව’’ කඳානේදී සහ හලාවතදී

Monday, June 21, 2010

10 සහ 11 සිංහල විෂය සඳහා නිර්දේශ කර ඇති මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ
‘‘මගුල් ප‍්‍රස්ථාව’’ සමග‘‘ඒකට මට හිනා හිනා’’ නාට්‍යයන්හි විශේෂ දර්ශන දෙකක් ජූනි මස
29 වන අඟහරුවාදා පෙරවරු 8.00ට සහ 11.00 ට කඳාන නිර්තාංජලී රංග ශාලාවේදී ද ජූනි
මස 30 වන බදාදා පෙරවරු 8.00 ට සහ 11.00 ට හලාවත සුදසුන රඟහලේදී ද වේදිකා ගත
වීමට නියමිතය.
ප‍්‍රසන්නජිත් අබේසූරිය, රසිකා ජයපාල, සුපුන් තරංග, ලක්මාල් චාමින්ද, රවීන්ද්‍ර
ඒකනායක, චාමර ගමඇතිගේ, රජිත අසංක ඇතුළු ශිල්පින් රැුසක් මෙම නාට්‍යයන්හි චරිත
නිරූපණය කරන අතර මෙහි නර්ථන වින්‍යාසය මිරැුන්ඩා හේමලතාගෙනි. ප‍්‍රසන්නජිත්
අබේසූරියගේ වේශ නිරූපනයෙන් ද ලලිතා සරච්චන්ද්‍රයන්ගේ වෙස් නිර්මාණයෙන්ද ඔපවත්වූ
මෙම නාට්‍යයේ බෙර වාදනය සංඛ රවීන්ද්‍රනාත්ගෙනි.

ඔත්තුව - Jude Shrimal

0 comments:

Post a Comment