----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මකරාක්ෂයා නැවතත් වේදිකාවට

Wednesday, June 9, 2010














සිරිල් සී. පෙරේරාගේ පරිවර්තනයෙන් ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කරන ‘මකරාක්ෂයා’ වේදිකා නාට්‍යය මෙම මස 19 හා 20 දෙදින සවස 6.45 ට කොළඹ 07 ලයනල් වෙන්ට්ඩ් ශාලාවේදී රංග ගත වේ. ධර්මසිරි බණ්ඩාරනායක, යශෝධා විමලධර්ම, ධර්මප්‍රිය ඩයස්, ලක්ෂ්මන් මෙන්ඩිස්, ප්‍රියන්ත සිරිකුමාර ඇතුළු රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් එක්වෙති.

Source - සරසවිය 2010 - 06 - 03
ඔත්තුව හා ඡායාරෑප - Oshadee Gunasekara
උපුටා ගන්නා ලද්දකි.
සොරකම පිණිස නොව,
කියවා අතිනත යැවීමේ,
සද් සිතිවිල්ලෙනි











0 comments:

Post a Comment