----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

රජීව් ටෙලිනාට්‍ය සංගීත අධක්ෂවරයෙක්‌

Sunday, June 6, 2010

සංගීත ක්‍ෂෙත්‍රයේ ගායකයෙකු ලෙසට ඉහළ රසික ප්‍රසාදයක්‌ දිනා සිටින රජීව් සෙබස්‌තියන් කැලැරන්ස්‌ විඡේවර්ධනයන්ගේ ගීත ගායනා කරමින් සංගීත අංශයට එකතුවූ අයෙක්‌. ගායකයකු ලෙසට ඔහු ලබාතිබෙන මෙම ජනප්‍රියත්වය නිසාම සංගීත ලෝකයේ තවත් සංදිස්‌ථානයකට පසුගිය දා ඔහු එළඹුණා. ඒ ටෙලිනාට්‍යය සංගීත අධ්‍යක්ෂවරයකු ලෙසට. ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජනක රත්නායකයන්ගේ චිත්‍ර කතාවක්‌ ඇසුරින් රෝහණ වැලිවිට අධ්‍යක්ෂණය කළ "සුසීමා" ටෙලිනාට්‍යය සඳහායි රජීව් තම සංගීත දැණුම එකතුකරමින් ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙසට පිවිස තිබෙන්නේ.

මෙම ටලිනාට්‍යය සඳහා පසුබිම් ගායනයෙන් සාරංග දිසාසේකර, නෙලූ අධිකාරී, මරියසෙල් ගුණතිලක සම්බන්ධ වී සිටිනවා.


0 comments:

Post a Comment