----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මකරාක්ෂයා යළි කරළියට

Thursday, June 3, 2010

යෙව්ගිනි ෂ්වාට්ස්ගේ ''The Dragon'' නාට්‍යයේ පරිවර්තනය ''මකරාක්ෂයා'' නව නිෂ්පාදනයේ මංගල දර්ශනය ජූනි 19 සහ 20, සවස 6:45ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී.

පරිවර්තනය- සිරිල් සී. පෙරේරා
අධ්‍යක්ෂණය- ධර්මසිරි බණ්ඩාරණායක

Source - බූන්දි
බූන්දියට කොපිරයිට්ස් නැත.
කරුණාකර,
මේ අකුරු සුදුසු බිම් වල පැල කරන්න.

0 comments:

Post a Comment