----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

“දීගෙක ඇවිත්” 21 වැනි දා පුංචි තියටර් හිදී

Monday, June 21, 2010

ලෝ ප්‍රකට ගත් කතු සහ නාට්‍යවේදී ඇන්ටන් චෙකොෆ්ගේ නාට්‍ය පාසල් විෂය කෘතියක් වූ ප්‍රෆෝසල් නාට්‍ය ඇසුරෙන් නිෂ්පාදිත “දීගෙක ඇවිත්” සහ සෝමපාල ගුණධීරයන් රචනා කළ “කන්දොස්කිරීයාව“ නාට්‍ය ද්විත්වය මෙම මස 20 වැනි දා සවස 6.45 ට සහ පාසල් සිසුන්ට පමණක් ජූනි 21 වැනි දා උදෑසන 9.30 ට බොරැල්ල පුංචි තියටර් හී වේදිකා ගත වේ.

මෙහි විජේරත්න වරකාගොඩ, මර්සි එදිරිසිංහ මාලනී වීරමුණි, ග්‍රේස් ආරියවිමල්, දයා තෙන්නකොන්, ලලිත් රාජපක්‍ෂ, සැනෙට් දික්කුඹුර, අනුෂා දිසානායක, අනිල් විජේසිංහ, සංගීත් පෙරේරා, සමඟ ප්‍රභාත් මනෝහර රංගන දායකත්වය සපයති.

මෙම නාට්‍ය ද්විත්වය, නාමෙල් වීරමුණිගේ අධ්‍යක්‍ෂණයකි.

0 comments:

Post a Comment