----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

බල්ලොත් එක්ක බෑ - ගාල්ල හෝල් ඩි ගෝල් රංග ශාලාවේදී

Wednesday, June 9, 2010

විජය නන්දසිරි,
රොෂාන් පිලපිටිය,
ගිහාන් ප‍්‍රනාන්දු,
සමන් හේමරත්න,
කුමාර තිරිමාදුර සමඟ
අනූෂා දිසානායක ප‍්‍රධානචරිතය නිරූපනය කරන
රවීන්ද්‍ර ආරියරත්නගේ විනෝදාත්මක නාට්‍ය නිර්මාණ
‘‘බල්ලොත් එක්ක බෑ’’ නාට්‍යය
ජූනි මස 13වන ඉරිදා
ප.ව. 3.30 ට සහ 6.30 ට
ගාල්ල හෝල් ඩි ගෝල් රංග ශාලාවේදී

ඔත්තුව - Jude Shrimal

0 comments:

Post a Comment