----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

රත්නාවලී 11 දා මහනුවරදී

Thursday, June 10, 2010

අ. පො. ස. උසස් පෙළ සිංහල විෂය සඳහා නිර්දේශ කර ඇති
ශී‍්‍ර හර්ෂදේවයන්ගේ‘‘රත්නාවලී’’සංස්කෘත නාට්‍යය
පියදාස නිශ්ශංකයන්ගේ පරිවර්ථනයෙන් ද
ලලිතාසරච්චන්ද්‍රගේ අධ්‍යක්‍ෂණයෙන් ද යුතුව
ජූනි මස 11 වන (සිකුරාදා)
පෙරවරු 8.00 ට සහ11.00 ට
මහනුවර හින්දු සංස්කෘතික රඟහලේදී ද වේදිකා ගතවීමට නියමිතය.
සනත් විමලසිරි,
ප‍්‍රසන්නජිත් අබේසූරිය,
ජනක මුණසිංහ,
ශිරාණි කොස්තා,
නිහාරිවික‍්‍රමආරච්චි,
ගංගා පරණවිතාන,
සුරංගි කෝසලා,
රජිත හේවාතන්ති‍්‍රගේ,
ජගත් කුමාර,
විජිත විජේරත්න,
සෝමපාල පතිරගේ,
උපමාලි රණතුංග,
වින්ධ්‍යා විමලචන්ද්‍ර,
ලක්ෂාණිඅමරතුංග,
අනුෂිකා මධුමාලි,
චමින්ද මිරිහාගල්ල,
ලක්මාල් ප‍්‍රනාන්දු,
රවීන්ද්‍ර ඒකනායක,
හිරාන් නිශා ද කොස්තා චරිත නිරූපණය කරන මෙහි
සංගීත නිර්මාණය ශාන්ත පීරිස්ගෙනි,
මිරැන්ඩා හේමලතාගේ නර්ථන වින්‍යාසයෙන්ද
ලලිතා සරච්චන්ද්‍රගේ වෙස් නිර්මාණයෙන්දඔපවත් වූ මෙම නාට්‍යයේ
වේෂ නිරූපනය උපුල් මහානාමගෙනි.
කමල් කාන්ති බෝගොඩගේ
ප‍්‍රයුක්‍ඡුජනයෙන්ද
පදුමනේත‍්‍රා වීරසිංහ ඇතුළු උපාලි වීරසිංහ විදුලි ආලෝක ශිල්පීන් කාර්මික
ශිල්පීන්ගේ ආලෝකකරණයෙන්ද හැඩගැන්වුනු ‘‘රත්නාවලී’’ නාට්‍යයේ
වේදිකා පරිපාලනය
ධනපාල බෝගොඩගෙන් වන අතර
ශාන්ත පීරිස් ප‍්‍රමුඛ
නුවන් බාලසූරිය,
නන්දන ගුණසිංහ,
කසුන් ජයකොඩි,
සංජය ජයලත්,
ඉසුරු කොන්දසිංහ සමග
නන්දන හෙට්ටිආරච්චි වාදනයෙන්
සහාය වෙයි.


ඔත්තුව - Jude Shrimal

0 comments:

Post a Comment